Bike pedometer හෙල්ප් ප්ලීස්!!

thrindo

Active member
  • May 18, 2022
    345
    248
    43
    මගෙ discover 100 (2010 year, 5 gear) bike එකේ දුර වැටෙනවා වැරදියි. Cable එකේ අවුලක් නෑ. Garage එකෙන් කිව්වා, speedometer එකේ මදේ මාරු කරන්න වෙයි කියලා , pedo meter - pricol type, කියන කෑල්ල මාරු කරන්න ඕනේ කියලා. ඒත් බලපු කොහෙවත් එක නැහැ.

    සමහර තැන් වලින් කියනවා, ඒ කෑල්ල විතරක් එන්නේ නැහැ, ගෙඩියම මාරු කර ගන්න ඕනේ කියලා. ගේඩියම 20 000ක් වෙනවා :( අර කෑල්ල විතරක් නම් 3000ක් වගේ වෙන්නේ.

    මේ කෑල්ල ගන්න තියෙන තැනක් දන්නේ නැද්ද? එහෙම නැත්තන්, එක තැනකින් කිව්වා Chinese කෑල්ලක් තියෙනවා කියලා. Pricol type එකේ නෙමෙළු.එක දැම්මොත් ටික දවසකින් අවුලක් යයිද?

    හෙල්ප් ප්ලීස්
     
    • Like
    Reactions: kinkon

    thrindo

    Active member
  • May 18, 2022
    345
    248
    43
    digital ekakata maru karoth moko den tiyanawa oni ekakata digital meters
    මන් දැනන් හිටියේ නෑ digital meter එකකට රිප්ලස් කරන්න පුළුවන් කියලා! Garage එකෙන් බලන්නම්. තෑන්ක්ස් ඇඩ්වයිස් එකට 🙏🏻

    Speedometer repair karana un innawa .unge check karala balapan
    මන් බලන්නම්. ඒත් මේක ගොඩක් පරණ එකක්නෙ. Repair කරන්න අමාරු වෙයි
    ------ Post added on Jan 7, 2025 at 9:05 PM
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,972
    15,463
    113
    New Zealand
    මෝටරේ කැල්ල විතරක් වෙනම ගනන් තියනව බන් බ්‍රැන් ඩ් නිව් ගන්නව නම් බජාජ් එකෙන් අහපන්. එතකොට ස්ටොක් තියන උබට ළගම සර්විස් සෙන්ටර් එක මොකක්ද කියලා කියයි. එහම් නැත්නම් බයික් මස් කරන තැනකින් (පංචිකාවත්තේ) ගිහිල්ලත් ගන්න පුලුවන්
     
    • Like
    Reactions: thrindo

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    මගෙ discover 100 (2010 year, 5 gear) bike එකේ දුර වැටෙනවා වැරදියි. Cable එකේ අවුලක් නෑ. Garage එකෙන් කිව්වා, speedometer එකේ මදේ මාරු කරන්න වෙයි කියලා , pedo meter - pricol type, කියන කෑල්ල මාරු කරන්න ඕනේ කියලා. ඒත් බලපු කොහෙවත් එක නැහැ.

    සමහර තැන් වලින් කියනවා, ඒ කෑල්ල විතරක් එන්නේ නැහැ, ගෙඩියම මාරු කර ගන්න ඕනේ කියලා. ගේඩියම 20 000ක් වෙනවා :( අර කෑල්ල විතරක් නම් 3000ක් වගේ වෙන්නේ.

    මේ කෑල්ල ගන්න තියෙන තැනක් දන්නේ නැද්ද? එහෙම නැත්තන්, එක තැනකින් කිව්වා Chinese කෑල්ලක් තියෙනවා කියලා. Pricol type එකේ නෙමෙළු.එක දැම්මොත් ටික දවසකින් අවුලක් යයිද?

    හෙල්ප් ප්ලීස්
    අලව්ව උසාවිය ගාව බලපන්. බයික් කඩන තැනක් තියනවා එතනින් ගන්න පුලුවන්
     
    • Like
    Reactions: thrindo

    thrindo

    Active member
  • May 18, 2022
    345
    248
    43
    මෝටරේ කැල්ල විතරක් වෙනම ගනන් තියනව බන් බ්‍රැන් ඩ් නිව් ගන්නව නම් බජාජ් එකෙන් අහපන්. එතකොට ස්ටොක් තියන උබට ළගම සර්විස් සෙන්ටර් එක මොකක්ද කියලා කියයි. එහම් නැත්නම් බයික් මස් කරන තැනකින් (පංචිකාවත්තේ) ගිහිල්ලත් ගන්න පුලුවන්
    ඇහුවා බන්.david pieris එකෙත් නැහැ, උන් කියපු තැන් වලට කොල් කරාම, එවලත් ස්ටොක් නැහැ කිව්ව.
    පංචිකාවත්තේ බලන්නම්

    D
    අලව්ව උසාවිය ගාව බලපන්. බයික් කඩන තැනක් තියනවා එතනින් ගන්න පුලුවන්
    දුර වැඩියි බන්. මන් මහරගම ඉන්නෙ
    ------ Post added on Jan 8, 2025 at 7:51 PM