මගෙ discover 100 (2010 year, 5 gear) bike එකේ දුර වැටෙනවා වැරදියි. Cable එකේ අවුලක් නෑ. Garage එකෙන් කිව්වා, speedometer එකේ මදේ මාරු කරන්න වෙයි කියලා , pedo meter - pricol type, කියන කෑල්ල මාරු කරන්න ඕනේ කියලා. ඒත් බලපු කොහෙවත් එක නැහැ.
සමහර තැන් වලින් කියනවා, ඒ කෑල්ල විතරක් එන්නේ නැහැ, ගෙඩියම මාරු කර ගන්න ඕනේ කියලා. ගේඩියම 20 000ක් වෙනවා
අර කෑල්ල විතරක් නම් 3000ක් වගේ වෙන්නේ.
මේ කෑල්ල ගන්න තියෙන තැනක් දන්නේ නැද්ද? එහෙම නැත්තන්, එක තැනකින් කිව්වා Chinese කෑල්ලක් තියෙනවා කියලා. Pricol type එකේ නෙමෙළු.එක දැම්මොත් ටික දවසකින් අවුලක් යයිද?
හෙල්ප් ප්ලීස්
සමහර තැන් වලින් කියනවා, ඒ කෑල්ල විතරක් එන්නේ නැහැ, ගෙඩියම මාරු කර ගන්න ඕනේ කියලා. ගේඩියම 20 000ක් වෙනවා
අර කෑල්ල විතරක් නම් 3000ක් වගේ වෙන්නේ.මේ කෑල්ල ගන්න තියෙන තැනක් දන්නේ නැද්ද? එහෙම නැත්තන්, එක තැනකින් කිව්වා Chinese කෑල්ලක් තියෙනවා කියලා. Pricol type එකේ නෙමෙළු.එක දැම්මොත් ටික දවසකින් අවුලක් යයිද?
හෙල්ප් ප්ලීස්