මගෙ Bike එකේ තියෙන problems
මට Platina 2006 bike එකක් හම්බුනා.
එකේ මේ problems තියෙනවා.
1. පිටිපස්සේ signal වැඩ නැත. ඉස්සරහ දකුණට දාපුහම එක පත්තු වෙනවා. වමට දාපුහම දෙකම පත්තු වෙනවා. signal light control කරන circuit එක කොහෙද තියෙන්නේ?
2. Oil leak වෙනවා දවසට බින්දු දෙකක් විතර. මේකට packing දාන්ඩ ඕනද? කීයක් විතර යයිද?
3. Meter එක වෙලාවකට වැඩ, වෙලාවකට වැඩ නැත. අලුත් meter එකක් කියාද?
මේවගෙන් මටම කරගන්ඩ පුළුවන් දේවල් මොනවද (හදන්ඩ ගෙනියන්ඩ කලින්).
මමත් හොද electric වැඩ දන්නා කෙනෙක්.
Please help
PS:
මෙන්න මේකයි ප්‍රශ්නේ. පිටිපස්සේ signal වල light පිච්චිලා තිබ්බා. දැන් ඒක හරි. Meter ලග signal indicator එකට යන wire ගලවපුහම signal හොදට වැඩ. platina වල වම දකුණ දෙකටම එක indicator bulb එකක් තියෙන්නේ. එතන diode හරි මොනවා හරි තියෙනවද දෙක join කරන්ඩ.
අනිත් ප්‍රශ්න දෙක නම් හරි.
තව එක්කෙනෙක් කිව්වා timing chain ගිහින් කියල. ඒක දාන්ඩ කීයක් යයිද?

Last edited: