මගෙ fb එක hack කරලා කවුද බොරු post එකක් දාලා. විශ්වාස කරන්න එපා. 👍

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මොනම ආකාරයේ වත් රසයක් නැති කාලකන්නින්ගේ ත්‍රෙඩ් පෙන්නේ නැති කරන්න විදියක් නැද්ද එළකිරි එකේ
     
    • Haha
    Reactions: Sandy_Fdo

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,113
    23,340
    113
    මොනම ආකාරයේ වත් රසයක් නැති කාලකන්නින්ගේ ත්‍රෙඩ් පෙන්නේ නැති කරන්න විදියක් නැද්ද එළකිරි එකේ
    IMG_20220105_220148.jpg
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    hari nam mekama aethi mu me forum eken banned karanna.. mu anunge profile ekak dagena charitha gathanayak me karanne...

    original eka case ekak demmoth admintath 04 veni tattuvata yanna puluvan lol
    ඔරිජිනල් එකා ඕල් රෙඩි එන්ට්‍රි එකක් දාල තියෙන්නෙ මූට විරුද්දව
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,311
    2,769
    113
    Pilimathalawa
    කවුරු ඔරිජිනල්
    උනත් අපිට ඇති වැදගත් කමක් නෑ නේද
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ඔරිජිනල් එකා මමනෙ. මම කාට විරුද්ධවද එන්ට්‍රි දාන්නෙ? 🤣🤣
    මං කලිනුත් කිව්ව නෙහ් උඹට එලකිරි හෝම් පේජ් එක ඉස්සරහ ඉඳං සෙල්ෆි එකක් ගහන්න බැරි නං ඇට දෙක ලාච්චුවට දාන්න ලෑස්ති වෙලා ඉඳපං කියලා.
     
    • Like
    Reactions: ShiningStar