හෑ. මොකක්ද react කතාව?ඒකද ඉක්මනට ගිහිල්ලා දාපු react එක අයින් කරේ.
මොනම ආකාරයේ වත් රසයක් නැති කාලකන්නින්ගේ ත්රෙඩ් පෙන්නේ නැති කරන්න විදියක් නැද්ද එළකිරි එකේ
නෑනෙ මහත්තයාමොනම ආකාරයේ වත් රසයක් නැති කාලකන්නින්ගේ ත්රෙඩ් පෙන්නේ නැති කරන්න විදියක් නැද්ද එළකිරි එකේ
ela. thanks bro.
ඔරිජිනල් එකා ඕල් රෙඩි එන්ට්රි එකක් දාල තියෙන්නෙ මූට විරුද්දවhari nam mekama aethi mu me forum eken banned karanna.. mu anunge profile ekak dagena charitha gathanayak me karanne...
original eka case ekak demmoth admintath 04 veni tattuvata yanna puluvan lol
ඔරිජිනල් එකා මමනෙ. මම කාට විරුද්ධවද එන්ට්රි දාන්නෙ?ඔරිජිනල් එකා ඕල් රෙඩි එන්ට්රි එකක් දාල තියෙන්නෙ මූට විරුද්දව
මං කලිනුත් කිව්ව නෙහ් උඹට එලකිරි හෝම් පේජ් එක ඉස්සරහ ඉඳං සෙල්ෆි එකක් ගහන්න බැරි නං ඇට දෙක ලාච්චුවට දාන්න ලෑස්ති වෙලා ඉඳපං කියලා.ඔරිජිනල් එකා මමනෙ. මම කාට විරුද්ධවද එන්ට්රි දාන්නෙ?![]()