මගෙ INTERNET SPEED

nimalivvv

Junior member
  • Jun 2, 2007
    496
    11
    18
    මගෙ Internet එකට මොකද මේ වෙලා තියෙන්නෙ

    මට Dialog එකෙන් FB වත් යන්න බැහැනෙ:no: . මගෙ Phone එකෙන් කනෙක්ට් උනාම ස්පීඩ් ඒකෙ තියෙන්නෙ මොබිටෙල්

    මොකක්ද අවුල මගෙ Dialog සිම් එකේද


    4413995054.png


    4413990528.png