මගේම කියල කඩයක් දාන්න උදව්වක් දෙන්න

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    machan DragenD ge hod trade ekak thibba oya shop ekak open karana eka gana eka poddak hoyaa balahan.uth karala thibbe computer shop ekak mayi
     

    Santa DX

    Member
    Feb 1, 2013
    823
    73
    0
    Area 51
    මචන් තව එකක්
    Shop එකට එන customers ලට අම්මට තාත්තට වගේ සළකපන්
    තව ගොඩක් ඒව තියන්ව බන්:rolleyes:
    තව ඔය ෆීල්ඩ් එකේ එකෙක් එක්ක connection තියා ගනින්
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    machan mulin customersla allaganna balapan.
    oya ram burul weccha wage podi podi seen tiyena computers hadanna ena ungen salli ganna epa
    ethakota un elaga paara mokak hari unama enawa aniwa
    anith eka danna untath kiyanawa

    :D:D:D
     

    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    ඔය ටියුෂන් ක්ලාස් ළඟ අල්ලලා ෆොටෝ කොපි, ප්‍රින්ටින්, ටයිප් සෙටින්ග් අනන් මනං ටිකක් දාගත්තනම් ඔය බිස්නස් ඒකත් එක්කම ගොඩ යනවා ෂුවර්. පරණ ෆොටෝ කොපි මැෂිමක් අරගෙන වැඩේ පටන් ගන්න. ටෝනර් ඒකත් අඩුවට ගන්න විදි තියනවා.
    සුබ පැතුම්..!!
     

    රනා

    Member
    Oct 12, 2013
    172
    20
    0
    pirth,AUS
    තමන්ගේම කියල ව්‍යාපාරක් පටන් ගන්න ඔබට මගෙන් සුභ පැතුම්, හැමදේම හරියට පිළිවෙලට කරපන්, ලොකුවට ලෝකෙට නය වෙන්න එපා. පොඩියට පටන් ගනින්, පාරිභෝගිකයින්ට හොද සේවයක් දියන් එකෙන් හොද විශ්වාසයක් ගොඩ නාග ගනින්, පබ්ලිසිටි පාරකුත් දියන්,මුලින් වැඩි ලාබ තියා ගන්න හදන්න එපා. වෙළදාම වැඩි කර ගනින්,
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,620
    2,131
    113
    Congrad machan,aduwata badu ganna place tikak set karagena wedeta atha gahapan,brand new badu walata wadiya oya recondition badu tikak aran thiya ganin,repair karana ewata danna :)

    math patan ganna hithagena inne
     

    kumu123

    Active member
  • Oct 26, 2007
    479
    27
    28
    cyber space
    ubata hardware puluwannam awlak naha.

    Repairs walin ganak hoyaganna puluwan.

    vadagathma de thamai

    Customer Satisfaction eka
    mathaka tyiyaganna.

    start ekedi

    Hard disk 3 - 5
    Ram 5-10
    vga - 2 -3
    power supply 2 -3
    mother Board 2 -3
    processor 2-3

    Brand New keyboard / mouse / speaker - 5

    wage tibunahama athi wade patan ganna.
     

    rasikadarshi

    Active member
  • Jul 31, 2010
    731
    160
    43
    ඔය ටියුෂන් ක්ලාස් ළඟ අල්ලලා ෆොටෝ කොපි, ප්‍රින්ටින්, ටයිප් සෙටින්ග් අනන් මනං ටිකක් දාගත්තනම් ඔය බිස්නස් ඒකත් එක්කම ගොඩ යනවා ෂුවර්. පරණ ෆොටෝ කොපි මැෂිමක් අරගෙන වැඩේ පටන් ගන්න. ටෝනර් ඒකත් අඩුවට ගන්න විදි තියනවා.
    සුබ පැතුම්..!!

    copy eka rent ekata ganin copy ekakata 1.75k wage charge wenne