මගේම කියල කඩයක් දාන්න උදව්වක් දෙන්න

~pc ranga~

Member
Oct 31, 2011
41
2
0
මාස දෙක තුනක් යනකල් ඉවසීමෙන් වැඩ කරපන්..සමහර දවස් වලට රුපියලකවත් බිස්නස් නැති වෙන්නත් පුලුවන්. මුලදි එහෙම සීන් වෙනවා. ඉවසල ඇදපන්..ටික දවසක් යද්දි කස්ටිය සෙට් වෙයි අනිවා.
සුබ පැතුම් මචන්.. පරිස්සමින් වැඩ කරගනින්..

thankz කුමාර අයියා.. :):)
 
~pc ranga~

Member
Oct 31, 2011
41
2
0
tika tika patan goththoth hodai neda... experience ena kota wade hodata karanna puluwan wei...

මම කට්ටා;15718559 said:
good luck machan :D

මචන් ඉස්සෙල්ලා වට පිටාව බලපන් උබ කරන්න යන බිස්නස් එකට ගැලපෙනවද කියල ..තව ඔය වගේ බිස්නස් කරන තැන් ඒ අවට තියනවද උන් එක්ක තරගයක් දෙන්න පුලුවන්ද ??ඒ වගේ දේවල් ....එහෙම තැන් තියන්ව නම් උන්ගෙ ගනන් කොහොමද කියල බලපන් ඊට අඩුවට උබට කරන්න පුලුවන්ද කියල උබගෙ වියදම් එක්ක ....උබ කඩේ වෙනුවෙන් ගන්න වතුර බෝතලේ ඉදල ගනන් හදල බලපන් ...

...වතුරට බහින්නෙ නැතුව පීනන්න පුරුදු වෙන්න බෑ ....ඒ වගේම හොදනෑපීනන්න දන්නෙ නැතුව ගොනා වගේ ගැබුරව් වැඩි තැනකට බහින්න හොදනෑ ...

පලවෙනි බිස්නස් එකට උනුසුම් සුබපැතුම්
:):) :):)
 
donta

Member
Jun 11, 2013
2,916
304
0
ඔව් මචන්. මම වැඩ කරන කම්පැනි එකේ වැඩිම සේල් එකක් තියෙන්නේ ඔය පැත්තේ.. :yes:

එළකිරි මචන්.
ජය වේවා.
 
cshapegt

Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    machan puluwanna loan danane nathiwa podiyata karanta balanta . business waladi godak ma wadagath wenne experience eka .. eka hinda tiakak wade alla gannakam naya nathiwa karanta balanta ...

    Elakiri ..
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මුලින්ම උඹ විකුනන්න කියල හිතාගෙන බඩු ගොඩක් පුරවන්නේ නැතුව උඹට බඩු ගන්න පුළුවන් ගණන්, ඒවා උඹ විකුනන්න හිතන ගණන්, වගකීමක් දෙන විදිය ගැන පොඩ්ඩක් හිතල බලල පොඩි පත්‍රිකාවක් වගේ දෙයක් යවල පොඩි ප්‍රචාරයක් දෙන්න. ඕඩර්ස් අවොත් උඹ ගන්න තැනින් බඩු අරගෙන ගෙනත් දෙන්න. ඊට අමතරව රෙපෙයාරින් පැත්ත මුල ඉඳන්ම කරගෙන යන්න. මොකෝ ඒකෙන් පාඩුවක් වෙන්නෙ නෑ ලාභයක් මිසක්.
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,084
    113
    invoke db "Injected Memory"

    සුපිරි වැඩක් මචො, සුභ පැතුම්..

    මගේ හොදම යාලුවෙක් ඔය වැඩේ කරනවා මචෝ. .. මමයි ඌයි දෙන්නම තමයි පටන් ගත්තෙ, දැන් නම් මට වෙලාවක් නැ, ඌ තනියම කරන්නෙ.

    අර කලින් කියලා තියෙන්වා වගේ ටික දවසක් යනකල් Business නැ පුතෝ, ඒ නිසා මාස 3ක් 4ක් ලොස් පිට දුවන්න බලන් අරින්න.

    but වාසනාව තියෙනවා නම් පලවෙනි දවසෙම ගොඩයයි..

    මං ගානෙ උබට පොඩි අදහස් ටිකක් දෙන්නම් උබට ඕන වෙයි.

    Hardware විතරක් කරන්න එපා, බඩු ටිකක් ගෙනල්ලා විකුනන්නත් පටන් ගන්න, 20 ක් විතර අතේ තියාගෙන petta පැත්තෙ යාලුවෙක් එක්ක රව්මක් ගැහුවනම් බඩු ලොරියක් අරන් යන්න පුලුවන්.

    මුලින්ම බඩු ගොඩක් ගන්න එපා. කැලි 2 ක්3ක් ගන්න.

    මතක් කරලා ලග තියෙන වෙන Shop වල තියෙන Brands ගන්න එපා. ගනන් වැඩි එකක් හරි හොද ඒවා ගන්න,

    අපි හිතෙන්නෙ වත් නැති දේවල් තමයි ගොඩක් යන්නෙ. ඒ ගැන හිතල Purchase කරද්දි පරිස්සමෙන්,

    PC එකක් Format කරලා 1200-2000 ක් අතර ගන්න, P4 වගේ නම් අඩු කරන්න.

    වැඩියෙන් ගන්න හින්දා හොද Software ටිකක් දාලා දෙන්න, මේකට Unattended Flash Drive එකක් තියාගත්තානම් මරු. Format වෙන්න දාලා වෙන වැඩක් කරන්න පුලුවන්, පැයකට පස්ස්සෙ Windows එක්ක Software ඔක්කොම Install වෙලා තියෙයි.

    ලියනවා නම් ලියන්න පුලුවන් ගමකට, ඕන දෙයක් තියෙන්වා නම් අහන්න,
     
    Jun 3, 2013
    659
    59

    9.gif