ado uba ring eka gatte ebay ekenda patta ahමම කට්ටා;15718559 said:good luck machan![]()

ado uba ring eka gatte ebay ekenda patta ahමම කට්ටා;15718559 said:good luck machan![]()

ඔය ටියුෂන් ක්ලාස් ළඟ අල්ලලා ෆොටෝ කොපි, ප්‍රින්ටින්, ටයිප් සෙටින්ග් අනන් මනං ටිකක් දාගත්තනම් ඔය බිස්නස් ඒකත් එක්කම ගොඩ යනවා ෂුවර්. පරණ ෆොටෝ කොපි මැෂිමක් අරගෙන වැඩේ පටන් ගන්න. ටෝනර් ඒකත් අඩුවට ගන්න විදි තියනවා.
සුබ පැතුම්..!!