මගේම කියල කඩයක් දාන්න උදව්වක් දෙන්න

~pc ranga~

Member
Oct 31, 2011
41
2
0
මගේම කියල කඩයක් දාන්න උදව්වක් දෙන්න

මචන්ලා ගොඩ දවසක ඉදන් මගේ ආසාවක් තිබ්බා මගේම කියල Computer Shop එකක් දාන්න. අද ගිහිල්ලා රෙන්ට් එකට කඩයකුත් බැලුවා. එතන ප්ලේස් එකත් හොදයි.
මම හිතාගෙන ඉන්නේ Sale and Repair දෙකම කරන්න. මට Hardware එහෙම පුළුවන්.
මට තියෙන ප්‍රශ්නේ...
*එක පාර ලොකු මුදලක් වියදම් කරලා දානවද? නැත්නම් ටිකකින් පටන් ගන්නවද කියල ? මොකද ලෝන් එකක් අරගෙන පටන් ගන්න ඉන්නේ.

* අනිත් එක හොද ලාබයක් ගන්න පුළුවන් වෙයිද කියලා.

* අඩුවට වොරන්ටියක් එක්ක parts ගන්න තැනක් ඔයාල දන්නවනම් කියන්න.
මේක මගේ පලවෙනි ව්‍යාපාරය. ඒ හින්ද ටිකක්‌ බයයි.:(

මම මේ ගැන ඔයාලගෙන් ඇහුවේ. අදුරන කෙනෙක්ගෙන් ඇහුවනම් ඒ අය කියන්නේ "අපෝ එපා බන් ඕක හරි යන්නේ නෑ කියල" අන්න ඒ හින්ද තමා ඔයාලගෙන් ඇහුවේ පුළුවන් කෙනෙක් උදව් කරන්න.. :):)
 
Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මාස දෙක තුනක් යනකල් ඉවසීමෙන් වැඩ කරපන්..සමහර දවස් වලට රුපියලකවත් බිස්නස් නැති වෙන්නත් පුලුවන්. මුලදි එහෙම සීන් වෙනවා. ඉවසල ඇදපන්..ටික දවසක් යද්දි කස්ටිය සෙට් වෙයි අනිවා.
    සුබ පැතුම් මචන්.. පරිස්සමින් වැඩ කරගනින්..
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,609
    5,868
    113
    අද නම් හදට ආවා
    machn wade hodai.mn 1st cmmnt eken ubawa awul karanna kamathi na.
    mn kiyanne machn me kale business karana ayata echchara hoda na.echchara saru kaalayak neme.dannama hinda kiyanne machn.
    mn nm kiynne poddk kal idala patan ganna kiyala.
    loan ekak dammama uba monthly gewanne kade profit ekenne machn.ethaninne okkoma depend wenne.

    specialy oya wage it related business ekak patan gaddi machn me topics tika balanna one
    -ube paththe computers/laptops use karana pirisa kochcharakda
    -e wagema thama ubata target set ekak inna one.mokda IT karana IT degree karana aya software dnna enne nane machn kawru gawatawath unma kara gannawane.
    -e wagema thama wadagath deyak shop eka karana place eka.buildng ekaka katawath nopenena thank nm awlne.ehnm ad ekak denna oni thadata.
    -poddak docs print karana wage side ekath blnna.e de godak one deyakne

    mn machn ube hodata mewa kiwwe.e hinda me karunu karana hodata hithala machala wada karanna machn. :)

    ubata jaya wewa machn:)
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මචන් ඉස්සෙල්ලා වට පිටාව බලපන් උබ කරන්න යන බිස්නස් එකට ගැලපෙනවද කියල ..තව ඔය වගේ බිස්නස් කරන තැන් ඒ අවට තියනවද උන් එක්ක තරගයක් දෙන්න පුලුවන්ද ??ඒ වගේ දේවල් ....එහෙම තැන් තියන්ව නම් උන්ගෙ ගනන් කොහොමද කියල බලපන් ඊට අඩුවට උබට කරන්න පුලුවන්ද කියල උබගෙ වියදම් එක්ක ....උබ කඩේ වෙනුවෙන් ගන්න වතුර බෝතලේ ඉදල ගනන් හදල බලපන් ...

    ...වතුරට බහින්නෙ නැතුව පීනන්න පුරුදු වෙන්න බෑ ....ඒ වගේම හොදනෑපීනන්න දන්නෙ නැතුව ගොනා වගේ ගැබුරව් වැඩි තැනකට බහින්න හොදනෑ ...

    පලවෙනි බිස්නස් එකට උනුසුම් සුබපැතුම්
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    මේකයි මචන් computer පැත්තෙන්නම් ගොඩ යන්න ටිකක් අමාරුයි.:nerd::nerd:
    මොකද එක competition වැඩි.:sorry::sorry:
    හැබැයි උබ ඕක පටන්ගන්න පලාත අනුව ඒක වෙනස් වෙනවා.:yes::yes:
    උබ ඔය එක පටන්ගන්න පැත්තේ තව ඔය වගේ තියෙනවද.:):)
     
    ~pc ranga~

    Member
    Oct 31, 2011
    41
    2
    0
    මේකයි මචන් computer පැත්තෙන්නම් ගොඩ යන්න ටිකක් අමාරුයි.:nerd::nerd:
    මොකද එක competition වැඩි.:sorry::sorry:
    හැබැයි උබ ඕක පටන්ගන්න පලාත අනුව ඒක වෙනස් වෙනවා.:yes::yes:
    උබ ඔය එක පටන්ගන්න පැත්තේ තව ඔය වගේ තියෙනවද.:):)

    මචන් මේ පැත්තේ computer shop එකක් වත් නෑ. අනික ලොකු සෙනගක් ඉන්න ටවුන් එකක්.. :yes:
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    මචන් මේ පැත්තේ computer shop එකක් වත් නෑ. අනික ලොකු සෙනගක් ඉන්න ටවුන් එකක්.. :yes:

    එළම කිරි.එහෙනම් අවුලක් නෑ.:):):yes::yes:
    මචෝ ඔය පැත්තේ computer පාවිච්චි කරන උන් ඉන්නවා නේද.:eek::eek::oo::oo:
     
    ~pc ranga~

    Member
    Oct 31, 2011
    41
    2
    0
    machn wade hodai.mn 1st cmmnt eken ubawa awul karanna kamathi na.
    mn kiyanne machn me kale business karana ayata echchara hoda na.echchara saru kaalayak neme.dannama hinda kiyanne machn.
    mn nm kiynne poddk kal idala patan ganna kiyala.
    loan ekak dammama uba monthly gewanne kade profit ekenne machn.ethaninne okkoma depend wenne.

    specialy oya wage it related business ekak patan gaddi machn me topics tika balanna one
    -ube paththe computers/laptops use karana pirisa kochcharakda
    -e wagema thama ubata target set ekak inna one.mokda IT karana IT degree karana aya software dnna enne nane machn kawru gawatawath unma kara gannawane.
    -e wagema thama wadagath deyak shop eka karana place eka.buildng ekaka katawath nopenena thank nm awlne.ehnm ad ekak denna oni thadata.
    -poddak docs print karana wage side ekath blnna.e de godak one deyakne

    mn machn ube hodata mewa kiwwe.e hinda me karunu karana hodata hithala machala wada karanna machn. :)

    ubata jaya wewa machn:)

    ඔයා කියන දේ හරි. ගොඩක් ස්තුතියි.. :):)
     
    ~pc ranga~

    Member
    Oct 31, 2011
    41
    2
    0
    එළම කිරි.එහෙනම් අවුලක් නෑ.:):):yes::yes:
    මචෝ ඔය පැත්තේ computer පාවිච්චි කරන උන් ඉන්නවා නේද.:eek::eek::oo::oo:

    ඔව් මචන්. මම වැඩ කරන කම්පැනි එකේ වැඩිම සේල් එකක් තියෙන්නේ ඔය පැත්තේ.. :yes: