බොහොම ස්තුතියි Dilshan අයියා.. මේ ටෙම්‍ප්ලේට් එක හැදුවෙ මමයි.. ගොඩක් මහන්සි උනා තව වැඩ ටිකක් තියෙනවා...
Ehemada. One of the best templates I have ever seen
බොහොම ස්තුතියි Dilshan අයියා.. මේ ටෙම්‍ප්ලේට් එක හැදුවෙ මමයි.. ගොඩක් මහන්සි උනා තව වැඩ ටිකක් තියෙනවා...

ඔන්න යාළුවනේ මම මීට දවස් 24කට කලින් වෙබ් අඩවියක් පටන් ගත්ත. පටන් ගත්ත කිව්වට තාම ඒක සංවර්ධනය කරනව. මම හිතන් ඉන්නෙ තව දවස් 10කින් ඒකෙ වැඩ ඉවර කරල නිළ වශයෙන් මුදා හරින්න. මේකෙන් මම බලාපොරොත්තු වෙන්නෙ. දෙමාපියන්ගෙන් මගේ පුද්ගලික අවශ්‍යතාවලට මුදල් ඉල්ලන්නෙ නැතිව. යම් මුදලක් හොයාගන්න. එතකොට මට පුලුවනිනෙ මට ඕනෙ පොතක් පතක්, ඇඳුමක් සහ පංති ගාස්තු ඇතුලු අනෙකුත් අවශ්‍යතාවලට පොඩි මුදලක් හොයා ගන්න.
මට ඉතින් ඔයාලගේ සප් එක ඕන කරනව මේකට. ඒකියන්නෙ ඔයාලට පුලුවනිනම් මගේ ෆේස්බුක් පිටුවට ලයික් එකක් දෙන්න සහ මම ෆලෝ කරන්න ටිවිටර් හරහා මට ඒක ලොකු උදව්වක්. සමහර අය ලග බාවිතා කරන්නෙ නැති ගිණුම් එහෙමත් ඇතිනෙ. මේදේ මට උවමනාවෙන්නෙ ඇඩ් නෙට්වර්ක් වලින් ඇප්රූවල් එක ගන්න. ඉතින් වංචාවක් දූෂනයක් නැතුව දන්න දේ බාවිතා කරල හා හා පුරා කියල පටන්ගන්න යන වැඩේට කැමතිනම් පොඩි උදව්වක් දෙන්න.
හැබැයි මම දැන් ඒදේ මෙතන දාන්නෙ නැහැ. මොකද යාළුවො කැමතිද දන්නෙ නැහැනෙ.. මට අවංකව එක ලයික් එකකින් හෝ උදව්කරන්න කැමති යාළුවන් ඉන්නවනම් කියන්න.. ඕන කෙනෙක්ට මම වෙබ් ඩිසයිනින් උදව් කරල දෙන්නම්..



Elakiri, machan start karanna ,api puluwan widiyata help karannam !
Good luck machan !
DJ ලලිතක්කා;11817944 said:ko fb page eka dannakoooooooooo
ඇඩ්සෙන්ස් වලට නම් එච්චරම ගැලපෙන ටෙම්ප්ලේට් එකක් නෙමේ මචන්. උඹේ කීවර්ඩ්ස් මොනාද?

ඔන්න මමත් like කලා. සයිප්‍රස් ඉඳන්......


