මම දැන් a /l කරන්නේ i c t වලට නම් B එකක් බැරිවෙන එකක් නැ....එත් අනිත් subject නම් ෆේල් .....මට ලංකාවෙ ජොබ් එකක් ict පැත්තෙන් හොයා ගන්න මොනවද කරන්න හොද කොස් .....
මගේ a /l රිසල්ට්ස් නම් බලාපොරොත්තු වෙන්න පුළුවන් :W W B වගේ දෙපාරක්නම් ..කරන්න බැ
දිගටම ict පැත්තෙන් යන්න තමයි ආසාව එත් ජොබ් එකක් ඉක්මනට ගන්න මොනවද කරන්න ඕනේ කොස් ...
පස්සේ තව ඉගන ගන්න...
මගේ a /l රිසල්ට්ස් නම් බලාපොරොත්තු වෙන්න පුළුවන් :W W B වගේ දෙපාරක්නම් ..කරන්න බැ
දිගටම ict පැත්තෙන් යන්න තමයි ආසාව එත් ජොබ් එකක් ඉක්මනට ගන්න මොනවද කරන්න ඕනේ කොස් ...
පස්සේ තව ඉගන ගන්න...
Last edited: