මගේ අම්මාගේ ඈස් දෙක සනීප කරගන්න උඩව් කරන්&#350

randima rulz

Well-known member
  • Feb 9, 2012
    649
    332
    63
    Maharagama
    Jayawardanapura hospital eke doctor wariyapola innawa uba awith pennapan mon. Wed or fri me dawas 3n ekaka man eke work karanne ubata udauwak onenm man karannm
     

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,952
    2,131
    113
    මචන් මෙතෙන්ට ගිහින් බලපන්. බෙහෙත් කරන්නෙ අතට නිසා බයවෙන්න දෙයක් නෑ. ට්‍රය් කරන එක වටිනව. ඇහැට කෙලින්ම බෙහෙත් කරන්න කලින් ගිහින් බලන්න.
    http://www.elakiri.com/forum/showthread.php?t=1791020

    අම්මට ඉක්මනට සනීපවෙන්න කියල wish කරනව.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අම්මව යක්කල ආයුර්වේද ඉස්පිරිතාලෙට එක්කන් පලයන් ඩිස්චාර්ජ් කරපු ගමන් තියන රිපෝට්ස් එක්ක.
    රජයේ එකක්.
    සල්ලි ගන්නේ නෑ , මිනිස්සුත් ලොකුවට නෑ රජයේ අනිත් ඉස්පිරිතාල වල වගේ.

    http://www.kln.ac.lk/institutes/wickramarachchi/

     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    17760488_1722565004424423_2132861267_n.jpg
     

    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    sinhala beheth karanawanam mama thanak kiyannamvmachan.anuradapure place eka.eye walata witharai beheth karanne.oya yanawanam kiyanna mama wistara kiyannam.godak hondai ethana nam.
     

    redsteel

    Well-known member
  • Jun 28, 2009
    441
    484
    63
    අනුරාධපුරේ සිංහල වෙදකම් කරන කෙනෙක් ඉන්නවා, අපේ ලොකු තාත්තගේ ඩයබ්ටික් නිසා ඇස් පේන්නැතුව තිබිලා දැන් ටිකක් පේනවා...ඕනේ නම් විස්තර අහලා කියන්නම්
     

    redsteel

    Well-known member
  • Jun 28, 2009
    441
    484
    63
    sinhala beheth karanawanam mama thanak kiyannamvmachan.anuradapure place eka.eye walata witharai beheth karanne.oya yanawanam kiyanna mama wistara kiyannam.godak hondai ethana nam.

    ඔව් ඔව්, අපේ ලොකු තාත්තටත් පේන් නැතුවම තිබ්ලා දැන් ටිකක් හොදයි