බම්ප් මචන්. ඉක්මනින් සුව වේවා !!
randima rulz Well-known member Feb 9, 2012 649 332 63 Maharagama Apr 2, 2017 #42 Jayawardanapura hospital eke doctor wariyapola innawa uba awith pennapan mon. Wed or fri me dawas 3n ekaka man eke work karanne ubata udauwak onenm man karannm
Jayawardanapura hospital eke doctor wariyapola innawa uba awith pennapan mon. Wed or fri me dawas 3n ekaka man eke work karanne ubata udauwak onenm man karannm
Arcadian Well-known member Mar 1, 2011 2,952 2,131 113 Apr 2, 2017 #43 මචන් මෙතෙන්ට ගිහින් බලපන්. බෙහෙත් කරන්නෙ අතට නිසා බයවෙන්න දෙයක් නෑ. ට්‍රය් කරන එක වටිනව. ඇහැට කෙලින්ම බෙහෙත් කරන්න කලින් ගිහින් බලන්න. http://www.elakiri.com/forum/showthread.php?t=1791020 අම්මට ඉක්මනට සනීපවෙන්න කියල wish කරනව.
මචන් මෙතෙන්ට ගිහින් බලපන්. බෙහෙත් කරන්නෙ අතට නිසා බයවෙන්න දෙයක් නෑ. ට්‍රය් කරන එක වටිනව. ඇහැට කෙලින්ම බෙහෙත් කරන්න කලින් ගිහින් බලන්න. http://www.elakiri.com/forum/showthread.php?t=1791020 අම්මට ඉක්මනට සනීපවෙන්න කියල wish කරනව.
Sams.Ryo Well-known member Dec 7, 2014 2,553 973 113 31 Colombo Apr 2, 2017 #44 ammata ikmnta hoda wei bn
A Alexb Well-known member Jan 22, 2016 6,361 4,638 113 Apr 2, 2017 #46 Saliya pathirana Goldrnkey hispital Rajagiriya Last edited: Apr 2, 2017
humpty dumpty Well-known member Oct 3, 2010 2,042 451 83 On the wall Apr 2, 2017 #47 Doc.Shamintha Amarathunga and Doc.Wariyapola....
wow roze Junior member Apr 3, 2011 40 1 8 Kandy Apr 2, 2017 #49 Dr.Dushantha Medagedara hodayi ENT surjon knk brooo oya koheda bro...?? doca inne Kandy
akilar25 Well-known member Feb 2, 2009 39,230 4,364 113 34 Mozilla Firefox. Apr 2, 2017 #50 අම්මව යක්කල ආයුර්වේද ඉස්පිරිතාලෙට එක්කන් පලයන් ඩිස්චාර්ජ් කරපු ගමන් තියන රිපෝට්ස් එක්ක. රජයේ එකක්. සල්ලි ගන්නේ නෑ , මිනිස්සුත් ලොකුවට නෑ රජයේ අනිත් ඉස්පිරිතාල වල වගේ. http://www.kln.ac.lk/institutes/wickramarachchi/
අම්මව යක්කල ආයුර්වේද ඉස්පිරිතාලෙට එක්කන් පලයන් ඩිස්චාර්ජ් කරපු ගමන් තියන රිපෝට්ස් එක්ක. රජයේ එකක්. සල්ලි ගන්නේ නෑ , මිනිස්සුත් ලොකුවට නෑ රජයේ අනිත් ඉස්පිරිතාල වල වගේ. http://www.kln.ac.lk/institutes/wickramarachchi/
jmzsl Well-known member Apr 6, 2013 4,327 806 113 38 kandy Apr 2, 2017 #52 Bump Ikman suwa pathanawa machan
thanujaka Well-known member Sep 4, 2008 19,264 3,022 113 යටගිය දවස බරණැස් නුවර Apr 2, 2017 #53 Bump මචං ...
Anjulayr Well-known member Sep 28, 2011 1,711 240 83 kotte Apr 2, 2017 #54 Anemanda1 said: Dr.D.Wariyapola Dr.Charith Fonseka me dennama hodai mchn Click to expand...
tanujaprabath Well-known member Dec 17, 2011 1,206 97 63 Apr 2, 2017 #55 sinhala beheth karanawanam mama thanak kiyannamvmachan.anuradapure place eka.eye walata witharai beheth karanne.oya yanawanam kiyanna mama wistara kiyannam.godak hondai ethana nam.
sinhala beheth karanawanam mama thanak kiyannamvmachan.anuradapure place eka.eye walata witharai beheth karanne.oya yanawanam kiyanna mama wistara kiyannam.godak hondai ethana nam.
D_Mad Well-known member Jun 11, 2013 25,606 42,097 113 Deniyaya Apr 2, 2017 #56 B U M P ammata ikmanin suwa wenna kiyala prathana karanawa..!!
R redsteel Well-known member Jun 28, 2009 441 484 63 Apr 2, 2017 #59 අනුරාධපුරේ සිංහල වෙදකම් කරන කෙනෙක් ඉන්නවා, අපේ ලොකු තාත්තගේ ඩයබ්ටික් නිසා ඇස් පේන්නැතුව තිබිලා දැන් ටිකක් පේනවා...ඕනේ නම් විස්තර අහලා කියන්නම්
අනුරාධපුරේ සිංහල වෙදකම් කරන කෙනෙක් ඉන්නවා, අපේ ලොකු තාත්තගේ ඩයබ්ටික් නිසා ඇස් පේන්නැතුව තිබිලා දැන් ටිකක් පේනවා...ඕනේ නම් විස්තර අහලා කියන්නම්
R redsteel Well-known member Jun 28, 2009 441 484 63 Apr 2, 2017 #60 tanujaprabath said: sinhala beheth karanawanam mama thanak kiyannamvmachan.anuradapure place eka.eye walata witharai beheth karanne.oya yanawanam kiyanna mama wistara kiyannam.godak hondai ethana nam. Click to expand... ඔව් ඔව්, අපේ ලොකු තාත්තටත් පේන් නැතුවම තිබ්ලා දැන් ටිකක් හොදයි
tanujaprabath said: sinhala beheth karanawanam mama thanak kiyannamvmachan.anuradapure place eka.eye walata witharai beheth karanne.oya yanawanam kiyanna mama wistara kiyannam.godak hondai ethana nam. Click to expand... ඔව් ඔව්, අපේ ලොකු තාත්තටත් පේන් නැතුවම තිබ්ලා දැන් ටිකක් හොදයි