මගේ අලුත්ම ප්‍රොජෙක්ට් එක(western classical)

DaFuq

Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    අඩේ.. Elakiri Genaral එකට හරි Elakiri Talks category එකට පෝස්ට් එක දාන්න. මේකෙ දැම්මම බම්ප් වෙන්නෙ නැද්ද කොහෙද. :baffled: දන්නෙ නැති නිසා අහන්නේ ? ඇයි බන් මුලින්ම Music එක හදලා ඒකට verse එක දාන්නේ ? එහෙම කරන්න අමාරුයිනේ. verse හදලම melody එක දැම්මා නම් ලේසියි නේ..:oo:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,043
    1
    8,879
    113
    -~උලක් උඩ-~
    අඩේ.. Elakiri Genaral එකට හරි Elakiri Talks category එකට පෝස්ට් එක දාන්න. මේකෙ දැම්මම බම්ප් වෙන්නෙ නැද්ද කොහෙද. :baffled: දන්නෙ නැති නිසා අහන්නේ ? ඇයි බන් මුලින්ම Music එක හදලා ඒකට verse එක දාන්නේ ? එහෙම කරන්න අමාරුයිනේ. verse හදලම melody එක දැම්මා නම් ලේසියි නේ..:oo:
    තෑන්ක්ස් මචන් කොමෙන්ට් එකට. පළවෙනියට ට්‍රැක් එක හැදුව එකට හේතුවක් තියනවා..මම මේක මචන් හැදුවෙ ඉන්ග්‍රීසි සින්දුවකට. ඉතින් ඒකට සින්දුව කියන්නයි ලියන්නයි අය ඕනෙනෙ. මේ අය හොයා ගෙන්න වෙන්නෙ වෙන රට වලින්. දැන් මම නිකන් ගිහින් ඒ අයට කිව්වොත් මට සින්දුවක් හදලා දෙන්න කියලා එයාලා ගනන් ගන්නෙ නෑ. ඉස්සෙල්ලා මියුසික් එක පෙන්නලා කීවොත් තමා එයාලා සලකලා බලන්නෙ. ඉතින් ඒක තමා මම කලේ.. දැන් කියන්න සින්ගර් කෙනෙක් සෙට් කර ගත්තා.. එයා ෆ්‍රී වෙනකන් තමා බලන් ඉන්නෙ.:yes: