මගේ අලුත්ම ප්රොජෙක්ට් එක(western classical)
මේකට සින්දුවක් හදලා කවුරු හරි දම්මලා කියවලා යූටියුබ් එකට දාන්නයි අදහස
..මොකද හිතන්නේ
https://soundcloud.com/jamiezue/so-far
මේකට සින්දුවක් හදලා කවුරු හරි දම්මලා කියවලා යූටියුබ් එකට දාන්නයි අදහස
..මොකද හිතන්නේ
https://soundcloud.com/jamiezue/so-far

දන්නෙ නැති නිසා අහන්නේ ? ඇයි බන් මුලින්ම Music එක හදලා ඒකට verse එක දාන්නේ ? එහෙම කරන්න අමාරුයිනේ. verse හදලම melody එක දැම්මා නම් ලේසියි නේ..