මගේ අලුත් එස්3 ෆෝන් එක

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    හුටා..:baffled::baffled: එහෙමත් සීන් එකක්ද:dull::dull:

    ඒ මචන් ගිනි ගත්ත සීන් එක නේද??? බිම වැටිල පුපුරපු කේස් එකක්නම් නෙමේ මචන් ඒක

    ඔව් ගිනි ගත්ත සීන් එක තමයි
    මේකත් බන් ඉතින් එතරම් දුරකින් වැටුන එකක් නෙවේලු නෙ
    එහෙම වෙනව කියන්නෙ ඉතින් ප්‍රඩක්ට් එකට හරි නැනෙ
     

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,685
    894
    113
    machan mamath sIII ekak ganna inne ai ban me mehema wenne machan mama aragena buper ekak dagathoth hari yaida??? sIII eka hoda phone ekak nemeida ?????
     

    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    398
    83
    Rest in Peace
    ado eden bimata wetila ocharatama damage wenawada ban ??
    goriila da mokakda glass neda oke tiyenneth ??
    samsung karayage poiyakda ehenam :lol:
     

    asanga456

    Member
    Jun 6, 2008
    1,447
    166
    0
    In your dreams
    අයියෝ cover එකක් දාලා තිබේ නැද්ද බන් :(

    ado eden bimata wetila ocharatama damage wenawada ban ??
    goriila da mokakda glass neda oke tiyenneth ??
    samsung karayage poiyakda ehenam :lol:
    mata free insurance ekak pawa thibba ban cover eka damme naththe mama phone ekata asa nisa meka gaththe gedarin eliyata aran giyeth na ban.meka wifege phone eka mona gorillada ban mata hitha gannath bari una ada udin watila mehema una eka:baffled: