මගේ අලුත් එස්3 ෆෝන් එක

Rosantha

Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    අයියො අපරාදෙ බන් මමත් බලගෙන ඉන්නෙ ගාන ටිකක් අඩු වෙනකම් මෙක ගන්ඩ:nerd:
     

    asanga456

    Member
    Jun 6, 2008
    1,447
    166
    0
    In your dreams
    bidenawa nam haiyen mese uda thibbath ethi ban reddawal ape karumeta kedenawa... samahara un ge ewwa bike eke yaddi wetunath awulak nethuwa thiyanawa./. mona karannada itin... ubata one neththam mata deepan ban ganna ganna epa owwa :yes:

    අයියො අපරාදෙ බන් මමත් බලගෙන ඉන්නෙ ගාන ටිකක් අඩු වෙනකම් මෙක ගන්ඩ:nerd:
    thanks ara.

    aragena parissamen pavichchi karapan roshantha:yes:
     

    AD Udara

    Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    අයියෝ බන් .. :(:(:( මේවගේ එකක් තිබ්බනම් පොලවට තමයි ඩැමේජ් වෙන්නේ...:yes::yes::P:P

    nokia-3310-troubleshooting.jpg
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,915
    8,694
    113
    In Your Heart
    Photo dapu nisa kattiya pili ganne nethnam kiyai ahema wenne kohomada? Gorilla 2 glass eka kadenne na :rofl::rofl::rofl::rofl: GS3 release wela dawas deken mama unna repair centre ekata genawa ekek .. call eka answer karanna yaddi phn eka athin lessala bima watila.. screen eka kudu .. patta chater phone ekak .. GS2 eka e athin 10x strong .. IPhone eka hondai S3 ekka drop test ekak kaloth :yes::yes::yes:

    uba kiwwa wage oka enne amoled eka ekkamai .. dekama replace karanna ona .. e nisa yana gana tikak wedi .IPhone ekaka Screen ekai ,back cover ekai replace karanna yana ganama wage oka screen eka replace karanna yanawa
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    මචන් . මන් දන්නේ නැ උඹේ phone එක අවුල්ද කියල . මගේ එක අරන් දැන් මාස 8 ක් විතර වෙනවා. මගේ අතින් එක පාරක් සිමෙන්ති පොළවක් උඩටත් වැටුන . කිසිම දෙයක් වුනේ නැ . ඊට අමතරව display එක පැත්ත වැටිලා තියෙනවා 5 පාරක් විතර. කිසිම අවුලක් වුනේ නැ . ලෑලි පොලවකට වැටිලා ඔහොම වුන එකනම් පුදුමයි :no: