මගේ අලුත් තත්වය
ඉස්සර මට ගෙදර කිසිම වැඩක් කරන්ඩ හිතෙන්නෙ නෑ
දැං මිදුල අතු ගාන්ඩ හිතෙනව. ගේ අතුගාන්ඩ හිතෙනව වැඩ කරන්ඩ අමුතු ආසාවක් ඇවිල්ල
ඉස්සර මට හරියට තරහ යනව.. දැං තරහ යන එක හිත අවුල් වෙන එක සෑහෙන දුරට හොඳයි
සෝෂල් ඇන්සයිටි මුලදි හොඳටම හොඳ වුණා.. හැබැයි ආයෙ ආවනෙ
අව්ව පායල මිදුල ටිකක් වේලෙනකං දැං මේ ඉන්නෙ.. වැස්සනෙ අපිට උදෙත්
පුලුවන්නං මට බෙහෙත් ගන්ඩ කීයක් හරි දියල්ල. මාසෙට 4000ක් විතර යනව
ගෙදර අය දෙන සල්ලි වලින් බෙහෙත් බිබී තමා ඉන්ඩ වෙන්නෙ. වෙන වැඩක් කරන්ඩ වෙන්නෙ නෑ..

Last edited:

රිටාලින් බීලා ඉන්න වෙලාවක හමයිනිව සෙට් වෙලා හරියට නග්ග ගන්න බැරි උනොත් කොහොමද? 