මගේ අලුත් නිවහනට ත්‍රස්තවාදී ප්‍රහාර

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අප්සෙට් නම් ටික කාලයකට ඉතාලියට පැනහන් මෙහෙ වියදමත් අඩුයි කොහොමත් අපෙ හමත් මුස්ලිම් වුන්ගෙ හමවල් වලට එකසමාන නිසා උබවත් චෙක් කරයි පරිස්සමින් ඉඩහන්​
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    හොඳට රැවුල කපපන් එතකොට හරි :lol:

    MOM_6755-780x518.jpg

    penawada bun wenasak :P rawula neme bun awula ape hama mekath wenas kara gana puluwan num goda :)
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :lol::lol::lol::lol::lol: කැත කට් එක හැබැයි..... :lol::lol::lol::lol:

    නෑ ඒ උට නෙමේ කැත කට් එක ගැහුවෙ බාල්දි පාවිච්චි කල්ල මිනී මරපු අපේ ancestor සිඞ්හලුන්ට :sorry: :sorry:
     
    sanju_82

    Member
    Apr 25, 2009
    109
    3
    0
    මෙහේ ටීවී වල ජනාදිපතිගේ කතාවක් යනවා, එකේ පොර කියන්නේ. ඊලගට එන යුද්දේ merciless කියලා., අනිවා මුස්ලිම් උන්ට ඔතාගෙන යන්න වෙනවා. අනික් කාරනාව පෙරේදා හිටපු ප්‍රන්ශ මිනිස්සු නෙමෙයි දැන් ඉන්නේ.. සිරියන් සරනාගත උන්ගේ කදවුරකටත් ගිනි තියලා.. දැන් ආයේ නො රෙෆියුජී..

    දැන් නම් වැඩේ දරුනු වේගෙන එන්නේ.. ඉතාලිය, යුකේ එහෙමත් ඇටැක් වලට පොට් වෙලා තියෙන්නේ.. ඒ නිසා දරුනුයි.. මෙහේ මිනිස්සුන්ගේ මොරාල් එක නම් උපරිමයි.. ස්ටේඩියම් එකෙ බොම්බා පුපුරනකොට මෙහේ උන් ඉවැකිවේට් කරනකොටත් ජාතික ගීය කිව්වලු.. දැන් නම් අම්බානක මලකින් ඉන්නේ මෙහේ උන්..

    italy walatath badu hamba weida..hammmoooo..:(
     
    :D :D
    පට්ටනෙ :D :D
    ඔහෙත් ඇමරිකාවෙ වගේ තුවක්කු ගත්තෑකිද :D :D
     
    මෙතන ප්‍රශ්නයට හේතුව ප්‍රංශය විසින් මැදපෙරදිග ජනයාට එරෙහිව කරන ජාතිවාදි ප්‍රහාර...හා තමන්ගේ රටේ මුස්ලිම් අයට කරන හානිය...

    මේක තනිකර ප්‍රංශයේ වැරැද්දක්....අරාබි භාෂාවට වත් නියම තැනක් නොදෙන මුස්ලිම් පල්ලි හදන එක තහනම් කරපු අමු ජාතිවාදි රටක් ප්‍රංශය....ඒ නිසා තමයි මුස්ලිම් වුන් ගහන්නේ...

    මෙතන ප්‍රංශ ජාතිවාදින්ව අත්අඩංගුවට අරගෙන අසරණ මුස්ලිම් සරණාගතයින්ය රැක ගන්න අවශ්‍යයි..

    ඒ වගේම මෙතෙන්දි සරනාගත කඳවුරු ගිනි තියපු ප්‍රංශ ජාතිවාදින්ට එරෙහිව පරික්ෂණ පවත්වා....දඬුවම් කළ යුතුයි....

    ඒ වගේම මැරිච්ච වරදට පෙළඹුනු මරා ගෙන මැරුණ අයගේ පවුල් වලට වන්දි ගෙවිය යුතුයි.....
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හරි හරි බන්.....

    මේහ් ඒක නෙමේ උඹෙන් අහන්නමයි කියල හිටියෙ :baffled: :baffled:
    ඔය isis කාරයො දඟලන්නෙ මහින්ද රාජපක්ෂ අපේ රජතුමාට බලය අහිමි වුන නිසා කියල උඹට හිතෙන්නැද්ද ? :sorry: :sorry:
    දැන් බලපං මහින්ද ඉන්න කං isis උන් කොච්චර කෑගැහුවත් ඔහොම යුරෝපෙට ගහන්න හම්බවුන්නෑනෙ :no: :no:
    අප්පච්චිහ් ගියාහ් විතරයි මුං ප්‍රංශෙටත් ගහල :sorry: :sorry:
    මේ ගැන උඹේ අදහස මොකක්ද මං මේ නිකමට අහන්නෙ :baffled: :baffled:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මෙතන ප්‍රශ්නයට හේතුව ප්‍රංශය විසින් මැදපෙරදිග ජනයාට එරෙහිව කරන ජාතිවාදි ප්‍රහාර...හා තමන්ගේ රටේ මුස්ලිම් අයට කරන හානිය...

    මේක තනිකර ප්‍රංශයේ වැරැද්දක්....අරාබි භාෂාවට වත් නියම තැනක් නොදෙන මුස්ලිම් පල්ලි හදන එක තහනම් කරපු අමු ජාතිවාදි රටක් ප්‍රංශය....ඒ නිසා තමයි මුස්ලිම් වුන් ගහන්නේ...

    මෙතන ප්‍රංශ ජාතිවාදින්ව අත්අඩංගුවට අරගෙන අසරණ මුස්ලිම් සරණාගතයින්ය රැක ගන්න අවශ්‍යයි..

    ඒ වගේම මෙතෙන්දි සරනාගත කඳවුරු ගිනි තියපු ප්‍රංශ ජාතිවාදින්ට එරෙහිව පරික්ෂණ පවත්වා....දඬුවම් කළ යුතුයි....

    ඒ වගේම මැරිච්ච වරදට පෙළඹුනු මරා ගෙන මැරුණ අයගේ පවුල් වලට වන්දි ගෙවිය යුතුයි.....

    සිරාද බන්.
    ක්‍රිස්තියානි පල්ලියක්,පන්සලක්,කෝවිලක් හදන්න දෙන්නේ නැති අරාබි කාරයෝද බන් ජාති වාදේ කතා කරන්න එන්නේ?

    ප්‍රංශය අරාබි රටක්ද අරාබි භාශාවට තැනක් දෙන්න?කාලකන්නි, ප්‍රංශයට ආවනම් ප්‍රංශ භාශාව කතා කරන්න ඉගෙනගන්න ඕනි.නැතුව අරාබි නෙමෙයි.

    මැරිච්ච එවුන්ගේ පවුල් වලට වන්දි ගෙවන්න ඕනිත් නෑ.ප්‍රන්ශ කාරයින්ට දඬුවම් දෙන්න ඕනිත් නෑ.කරන්න තියෙන එකම දෙය තම්බින්ගේ පුකට ගහලා එලවලා දාන එක.
     
    samanz

    Active member
  • Mar 31, 2009
    524
    68
    28
    Galle
    ෆොන් වලට කොල් ගන්න එක හරි අමාරුයි. හැබ ලයින් එකක්ම බිසි. ඉන්ටනෙට් නම් වැඩ. මම හිතන්නේ ලන්කාවේ කාටවත් කරදරයක් නැ දෙයියන්ගේ පිහිටෙන්.. මැච් එක බලන්න ගිය කට්ටිය තම වැඩියෙන්ම මැරිලා තියෙන්නෙ..

    Be Safe machan.. two of my friends were there@ Les Halles watching a movie in cinema.. anyway they are safe and heading to airport today to back to SL..

    Machan I tried to PM you but your inbox is full.. its not regarding this but some private reason.