හොඳට රැවුල කපපන් එතකොට හරි
rawula neme bun awula ape hama mekath wenas kara gana puluwan num goda 
කැත කට් එක හැබැයි.....
![]()

මෙහේ ටීවී වල ජනාදිපතිගේ කතාවක් යනවා, එකේ පොර කියන්නේ. ඊලගට එන යුද්දේ merciless කියලා., අනිවා මුස්ලිම් උන්ට ඔතාගෙන යන්න වෙනවා. අනික් කාරනාව පෙරේදා හිටපු ප්‍රන්ශ මිනිස්සු නෙමෙයි දැන් ඉන්නේ.. සිරියන් සරනාගත උන්ගේ කදවුරකටත් ගිනි තියලා.. දැන් ආයේ නො රෙෆියුජී..
දැන් නම් වැඩේ දරුනු වේගෙන එන්නේ.. ඉතාලිය, යුකේ එහෙමත් ඇටැක් වලට පොට් වෙලා තියෙන්නේ.. ඒ නිසා දරුනුයි.. මෙහේ මිනිස්සුන්ගේ මොරාල් එක නම් උපරිමයි.. ස්ටේඩියම් එකෙ බොම්බා පුපුරනකොට මෙහේ උන් ඉවැකිවේට් කරනකොටත් ජාතික ගීය කිව්වලු.. දැන් නම් අම්බානක මලකින් ඉන්නේ මෙහේ උන්..

නෑ ඒ උට නෙමේ කැත කට් එක ගැහුවෙ බාල්දි පාවිච්චි කල්ල මිනී මරපු අපේ ancestor සිඞ්හලුන්ට![]()
![]()
මුස්ලිම් උන්වනම් අකුලොලම දාන්න කාලේ හරි වගේ.. අඩු තරමේ උන්ගේ රටවල් හැර අනික් රටවල්වලට එන යන එක හරි වලක්වන්න ඔනේ..

හරි හරි බන්.....

මෙතන ප්‍රශ්නයට හේතුව ප්‍රංශය විසින් මැදපෙරදිග ජනයාට එරෙහිව කරන ජාතිවාදි ප්‍රහාර...හා තමන්ගේ රටේ මුස්ලිම් අයට කරන හානිය...
මේක තනිකර ප්‍රංශයේ වැරැද්දක්....අරාබි භාෂාවට වත් නියම තැනක් නොදෙන මුස්ලිම් පල්ලි හදන එක තහනම් කරපු අමු ජාතිවාදි රටක් ප්‍රංශය....ඒ නිසා තමයි මුස්ලිම් වුන් ගහන්නේ...
මෙතන ප්‍රංශ ජාතිවාදින්ව අත්අඩංගුවට අරගෙන අසරණ මුස්ලිම් සරණාගතයින්ය රැක ගන්න අවශ්‍යයි..
ඒ වගේම මෙතෙන්දි සරනාගත කඳවුරු ගිනි තියපු ප්‍රංශ ජාතිවාදින්ට එරෙහිව පරික්ෂණ පවත්වා....දඬුවම් කළ යුතුයි....
ඒ වගේම මැරිච්ච වරදට පෙළඹුනු මරා ගෙන මැරුණ අයගේ පවුල් වලට වන්දි ගෙවිය යුතුයි.....
ෆොන් වලට කොල් ගන්න එක හරි අමාරුයි. හැබ ලයින් එකක්ම බිසි. ඉන්ටනෙට් නම් වැඩ. මම හිතන්නේ ලන්කාවේ කාටවත් කරදරයක් නැ දෙයියන්ගේ පිහිටෙන්.. මැච් එක බලන්න ගිය කට්ටිය තම වැඩියෙන්ම මැරිලා තියෙන්නෙ..