රුපියල් 200ක් ම වුනා..
![]()
![]()
අඩෝ වීඩියෝ එක ප්ලේ වෙන්න එපැයි. maxellus කියල බලපන් ප්ලේ ස්ටෝර් එකේ,Eka patta mokkda app eka uba dapu picture nm penna naha video eka witrai dakka
View attachment 116882
Battry life adu wen nadda ban owa damma ma
Waste of battery energy.
Live wallpapers dammama 4n eka tikak struck wenna balanawa wagema battery ekath tikak bahinawa ne machan?
අපෝ නෑ බන්, මේ අද දාපු එකනේ. මේ ස්ක්රීන්රෙකෝඩ් එක කලේ දාපු වෙලාවෙමයි. දවල් 12.19නේ. එතකොට 87%නේ. දැන් රෑ 9.51නේ. 72% තියෙනවා තව. මේකේ බැටරිය නිකන් පාරේ තියෙන ලයින් එකක් වගේ තමා. මීට කලිනුත් ලයිව් වෝල්පේපර් එකක් දාලා තිබ්බ. ඒකෙ නම් මෙඡ්චාර කලර්ස් නෑ, ටිකක් අඳුරුයි. ඒකෙ වයීෆයි වලින් දවස් 3ක් පුළුවන්. 4G වලින් දවස් 2ක් පුළුවන්.budamme batteryeka payak withara wageda thiyenne?
යා යාමේ M3 එකද ?
මේක vip මල්ලි.හම්නේ හරිම් සස්සන එම්කක්
කොහෙම්න්ද මේ
ගත්තා ගත්තා mar 1තාම ගත්තේ නැද්ද බන් උඹ?
phone eka mokakda machan??අපෝ නෑ බන්, මේ අද දාපු එකනේ. මේ ස්ක්රීන්රෙකෝඩ් එක කලේ දාපු වෙලාවෙමයි. දවල් 12.19නේ. එතකොට 87%නේ. දැන් රෑ 9.51නේ. 72% තියෙනවා තව. මේකේ බැටරිය නිකන් පාරේ තියෙන ලයින් එකක් වගේ තමා. මීට කලිනුත් ලයිව් වෝල්පේපර් එකක් දාලා තිබ්බ. ඒකෙ නම් මෙඡ්චාර කලර්ස් නෑ, ටිකක් අඳුරුයි. ඒකෙ වයීෆයි වලින් දවස් 3ක් පුළුවන්. 4G වලින් දවස් 2ක් පුළුවන්.


Me app ekak ban.Ado video eka dapanko oke
Poco m3phone eka mokakda machan??
Mama nam pc eketh firefox nisa meka thamai mobile eketh use karanne.Ado firefox hodaida bn chrome ekata wada