මගේ අලුත් ලයිව් වෝල්පේපරේ.. 😍😍😍

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,264
    1
    101,112
    113
    34
    Kalutara
    රුපියල් 200ක් ම වුනා.. 😎

    4EQklL6.mp4
    4EQklL6.mp4
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,264
    1
    101,112
    113
    34
    Kalutara
    Eka patta mokkda app eka uba dapu picture nm penna naha video eka witrai dakka
    View attachment 116882
    අඩෝ වීඩියෝ එක ප්ලේ වෙන්න එපැයි. maxellus කියල බලපන් ප්ලේ ස්ටෝර් එකේ,

    Battry life adu wen nadda ban owa damma ma
    Waste of battery energy.
    Live wallpapers dammama 4n eka tikak struck wenna balanawa wagema battery ekath tikak bahinawa ne machan?
    budamme batteryeka payak withara wageda thiyenne?
    අපෝ නෑ බන්, මේ අද දාපු එකනේ. මේ ස්ක්‍රීන්රෙකෝඩ් එක කලේ දාපු වෙලාවෙමයි. දවල් 12.19නේ. එතකොට 87%නේ. දැන් රෑ 9.51නේ. 72% තියෙනවා තව. මේකේ බැටරිය නිකන් පාරේ තියෙන ලයින් එකක් වගේ තමා. මීට කලිනුත් ලයිව් වෝල්පේපර් එකක් දාලා තිබ්බ. ඒකෙ නම් මෙඡ්චාර කලර්ස් නෑ, ටිකක් අඳුරුයි. ඒකෙ වයීෆයි වලින් දවස් 3ක් පුළුවන්. 4G වලින් දවස් 2ක් පුළුවන්.

    මේ M3 එකද ?
    යා යා
    තාම ගත්තේ නැද්ද බන් උඹ?

    හම්නේ හරිම් සස්සන එම්කක්
    කොහෙම්න්ද මේ
    මේක vip මල්ලි. 😎
     
    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,435
    679
    113
    අපෝ නෑ බන්, මේ අද දාපු එකනේ. මේ ස්ක්‍රීන්රෙකෝඩ් එක කලේ දාපු වෙලාවෙමයි. දවල් 12.19නේ. එතකොට 87%නේ. දැන් රෑ 9.51නේ. 72% තියෙනවා තව. මේකේ බැටරිය නිකන් පාරේ තියෙන ලයින් එකක් වගේ තමා. මීට කලිනුත් ලයිව් වෝල්පේපර් එකක් දාලා තිබ්බ. ඒකෙ නම් මෙඡ්චාර කලර්ස් නෑ, ටිකක් අඳුරුයි. ඒකෙ වයීෆයි වලින් දවස් 3ක් පුළුවන්. 4G වලින් දවස් 2ක් පුළුවන්.
    phone eka mokakda machan??