මගේ අලුත් AVATAR එක ලස්සනද? 18+

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මගේ අලුත් AVATAR එක ලස්සනද? 18+

    මම මගේ AVATAR එක අපේ රට බේර ගත්ත ඒ මහා යුග පුරුෂයා ,ආදරණීය මහා දේශප්‍රේමියා වෙනුවෙන් වෙන් කලා.මාත් දැන් දේශප්‍රේමියෙක්...:cool:

    pathmanathan-300x230.jpg



    ඇත්තටම මට දුකයි ප්‍රබාකරන් මහත්මය මැරුණ එකට.මාත් ඒ දුක අපේ ආරක්ෂක ලේකම් තුමත් එක්ක එකතු වෙලා බෙදා හදා ගන්නව..
    :(:(


    ආණ්ඩුවට චන්දෙ දීලා අපේ නෙත් පාදපු සියලු දෙනාට අපේ රට වෙනුවෙන් ලේ හලපු,ජීවිත නති කරපු සියලු දෙනාගේ ආශිර්වාදය ලැබෙනවා නියතයි...:yes:
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    මම මගේ AVATAR එක අපේ රට බේර ගත්ත ඒ මහා යුග පුරුෂයා ,ආදරණීය මහා දේශප්‍රේමියා වෙනුවෙන් වෙන් කලා.මාත් දැන් දේශප්‍රේමියෙක්...:cool:



    උඹගෙ අධෝමුඛයත් ඒ ආදරණීය මහා දේශප්‍රේමියා වෙනුවෙන් වෙන් කලාද..?
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    රැවුල හරියේ තියෙන පුල්ලි ටිකත්.....අයින් කලා නම්....ඔරිජිනල් දේශප්‍රේමි ඇවටාර් එක. :lol: