මගේ අලුත් AVATAR එක ලස්සනද? 18+
මම මගේ AVATAR එක අපේ රට බේර ගත්ත ඒ මහා යුග පුරුෂයා ,ආදරණීය මහා දේශප්‍රේමියා වෙනුවෙන් වෙන් කලා.මාත් දැන් දේශප්‍රේමියෙක්...
ඇත්තටම මට දුකයි ප්‍රබාකරන් මහත්මය මැරුණ එකට.මාත් ඒ දුක අපේ ආරක්ෂක ලේකම් තුමත් එක්ක එකතු වෙලා බෙදා හදා ගන්නව..

ආණ්ඩුවට චන්දෙ දීලා අපේ නෙත් පාදපු සියලු දෙනාට අපේ රට වෙනුවෙන් ලේ හලපු,ජීවිත නති කරපු සියලු දෙනාගේ ආශිර්වාදය ලැබෙනවා නියතයි...