gono s3 eke thiyenne ICS![]()
thopi android eka gena kiyanda enda epa mata

තොපේ රෙද්ද....නොකියා. 1100 තමා බෙස්ට්....![]()




රත්තරං;13012164 said:වොරන්ටියට කෙලවෙනවා නේද බන්?

ලංකාවට නෙමේ ඕනෑම රටකට අපු official firmware දැම්ම කියල නම් warranty නැති වෙන්නේ නෑ. රත්තරං;13012387 said:නෑ මචන්.. අප්ඩේට් කරන්න පුලුවන්
root කලොත් warranty නෑ හැබැයි ඕන නම් unroot කරන්න පුළුවන්. මගෙ Galaxy Nexus එක මම අරගෙන ෆෝන් call එකක් වත් ගත්තේ නෑ බං රූට් කරාල මට ඕනා විදියේ custom firmware එකක් දැම්මාලංකාවට නෙමේ ඕනෑම රටකට අපු official firmware දැම්ම කියල නම් warranty නැති වෙන්නේ නෑ.
රත්තරං;13012449 said:e gana poddak kiyala dipankoo
