මගේ අලුත් GALAXY S3 එක

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    රත්තරං;13012164 said:
    වොරන්ටියට කෙලවෙනවා නේද බන්?

    root කලොත් warranty නෑ හැබැයි ඕන නම් unroot කරන්න පුළුවන්. මගෙ Galaxy Nexus එක මම අරගෙන ෆෝන් call එකක් වත් ගත්තේ නෑ බං රූට්‌ කරාල මට ඕනා විදියේ custom firmware එකක් දැම්මා :lol::lol: ලංකාවට නෙමේ ඕනෑම රටකට අපු official firmware දැම්ම කියල නම් warranty නැති වෙන්නේ නෑ.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    රත්තරං;13012387 said:
    නෑ මචන්.. අප්ඩේට් කරන්න පුලුවන්

    fourth quarter එකේ තමා උඹලට Jelly Bean එන්නේ එකත් confirm නෑ අපිට නම් දැන්ම තියෙනවා ;)
    6pnvro.png

    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    root කලොත් warranty නෑ හැබැයි ඕන නම් unroot කරන්න පුළුවන්. මගෙ Galaxy Nexus එක මම අරගෙන ෆෝන් call එකක් වත් ගත්තේ නෑ බං රූට්‌ කරාල මට ඕනා විදියේ custom firmware එකක් දැම්මා :lol::lol: ලංකාවට නෙමේ ඕනෑම රටකට අපු official firmware දැම්ම කියල නම් warranty නැති වෙන්නේ නෑ.

    e gana poddak kiyala dipankoo