මගේ අවසන් SPA අත්දැකිම

මගේ අවසන් SPA අත්දැකිම

මම මගේ අත්දැකිම කියන්න හිතුවේ සද් චේතනාවෙන් මිසක් තවත් එකෙක් වරදට ඇදලා දාන්න නෙමෙයි,මේක දාන්නෙ Spa ගාය හැදුන එකෙක් ඉන්නවා නම් එක නැති කරන්න.මුලින්ම කියන්න ඔනේ ලංකාවේ 97% තියෙන්නෙ Spa නෙමෙයි,ඔවට රිංගන්න එපා ඔවාගේ බහුතරයක් ඉන්නෙ ගණිකා වුර්තියේ යෙදෙන හෝ යෙදිලා හිටිය අය,එ අතරේ අලුතෙන් නැති බැරි කමට මෙවට ආපු 20 ගනන් වල කෙල්ලොත් ඉන්නවා.ලංකාවේ ස්පා කියාගන්න එවා වලින් 50-60% පිරිසිදු නැ,ඔවාගේ තෙරපිවරියන් කියාගන්නා අය පිරිසිදුත් නැ,ගොඩක් ස්පා වල කෙල්ලො ‍රැට නවතින්නෙත් එ ස්පා වල ඇතුලෙමයි,සමහර අය නිදියනවා කියන්නෙ අර Massage Bed එක උඩමයි (Lodging නැති තැන් වල) ඔවාගේ කෙල්ලෝ Glutathione Injection එක ගහගන ඉන්නෙ (70% අය) එ අයට තෙරපිවරියක් වෙන්න තියන එකම සුදුසු කම සුදුවිම සහ කකුල් දෙක පෙන්න කොටට ගවුමක් ගහගන්න එක විතරයි,නැතුව ආයුර්වේදයේ පංච කර්ම ක්‍රම මෙලෝ දෙයක් එ අය දන්නෙ නැ,කලාතුරකින් එහෙම තෙරුමක් ඇතුව වැඩ කරන කෙල්ලොත් නැතුවම නෙමෙයි.අනික ඔවාගේ ඉන්න අයට HIV කොක වෙතත් STD එකක් වත් හැදිලා හෝ හැදිලා තියෙන්න ඇති කියලයි මට නම් හිතෙන්නෙ (දිර්ඝ කාලිනව වැඩ කල අයට) දවසක් මට ස්පා එකේ කෙල්ලෙක් කිව්වා එයා ගාන ලිප්ස්ටික් එකටම ලොකු ගානක් යනවා බාල එවා පාවිච්චි කලාම ඉක්මනට මැකෙනවාද/ඉවරවෙනවද මොකද්ද කිව්වා,ඉතින් මෙවාගේ වැඩ කරන අය සෞඛ්‍යට වඩා ඔවා ගැන තමයි බලන්නෙ.එහෙම නැති අයත් ඉන්නවා නැත්තෙම නැ.ඔවාගේ තව ඇතුලේ කෙල්ලේ ඉන්නවා Party වලට සෙට් වෙන,එ අය ගැන ඉතින් කවර කතාද.සමහර ස්පා වල දෙන ටවල් එහෙම තෙතයි එ කියන්නෙ එවා ගොඩක් වෙලාවට කලින් පාවිච්චි කල එවා වෙන්නත් පුලුවන්.අනික ආයුර්වේද පංච කර්ම ක්‍රම හවස කරන්න බැ,කොටින්ම 24 පැයේ පංච කර්ම ආයුර්දවේයේ නැ,තව ලොශන් වර්ග වලටත් ආයුර්වේද දෙපාර්තුමේන්තුව මම දන්න විදියට අවසර දෙන්නෙ නැ,නමුත් මේ අය ඔය ඔක්කොම ආයුර්වේදය කියන බොර්ඩ් එක ගහගන කරනවා.සමහර ස්පා වල තොරගන්න කෙල්ලෝ 9-10 හිටියට,ඩිමාන්ඩ් එක තියෙන්නෙ ඔය අතරේ එකෙක් හෝ දෙන්නෙකුට,ඉතින් අනික් අය පට්ට ජෙලෙන් ඉන්නෙ,රන්ඩු හිටන් යනවලු ඇතුලේ වෙලාවකට,එක අමුතු අපායක්,සමහර තැන් වල නම් එහෙම නොවෙන්න පරිපාලනයෙන් ගානට බැලන්ස් කරලා තියෙන්නෙ.ලංකාවේ සමහර ස්පා වල Cam හයි කරලා තියනවා කියලා මට එකෙක් කිව්වා නමුත් මම නම් එක ඇත්ත කියලා හිතන්නෙ නැ,නමුත් මට කෙල්ලෙක් කිව්වා දොර ලඟ Cam එකට අමතරව ඇතුලේ තව Cam නැ Mic එකක් විතරයි තියෙන්නෙ කියලා.එ හයි කරලා තියන තැන කාමර තිබ්බෙ උඩ තට්‍ටුවක,සමහර විට පහත උන්ට ඇතුලේ වෙන දෙවල් ගැන අදහසක් ගන්න වෙන්න ඇති එහෙම දාල තියෙන්නෙ.අනික ස්පා යනවා නම් ඔයාලගේ මුහුනත් තහඩුව ඇතුලට එනකොටම කොහොමත් රේකොර්ඩ් වෙලා තියෙන්නෙ,ගොඩක් Privacy එක ගැන හිතන අය එ ගැනත් හිතන්න.අනික සමහර ස්පා වල Log පොතක් තියනවා එකේ නමයි ID නම්බර් එකත් දෙන්න ඔනේ,මම නම් එහෙම සෙට් උනාම බොරු එවා දුන්නෙ.ලංකාවේ අඩුම ස්පා Rate එක 1300+1000 (Tip) ඔකෙන් ඔ‍ෆිස් එකට ගෙවන 1300 හෝ 1500 යෙන් 1000 යන්නෙ අයිතිකාරයට,අනික් 300 හෝ 500 තමයි මසාජ් කරන කෙල්ලට එක මසාජ් කිරිල්ලකින් ලැබෙන්නෙ, ඉට අමතරව එ කෙල්ල සල්ලි හොයාගන්න තමයි අර Extra දෙවල් කරන්න වෙන්නෙ,එවාත් පටන් ගන්නෙ 500-1000,උපරිම 1500-2000 වගේ යන්නෙ,ඉට වඩා ලොකු වැඩ කරලා ඉට වඩා ලොකු Tip ගන්න තැනුත් තියනවා,නමුත් එවාගේ අයිතිකාරයෝ මොකක් හරි පෝලිසියත් එක්ක ලෙඩක් දාගත්තාම ගණිකා නිවාස කියලා වටලනවා,ඔන්න ඔකයි ඔය ශෙස්ත්‍රයේ හැටි.සමහර ස්පා වල ඉන්න කෙල්ලෝ මාසයකට ලක්ෂයකටත් වඩා හොයනවා,එ අය ගම් වල ගෙවල් හදාගන වාහන හිටන් ගන්නවා,නමුත් ඔවට පුරුදු උනු කොල්ලෝ නිකන් නාස්ති වෙලා විනාශ වෙලා යනවා,මාත් එක්ක දවසක් 35 විතර ගැණු කෙනෙක් ඔය විස්තර ඔක්කොම කිව්වා,එයා දැනට හලාවත තට්‍ටු දෙකක ගෙයක් හදාගන යනවා කිව්වා,එ ඔක්කොම කරන්නෙ මේ රස්සාවෙන් කියලත් කිව්වා.තව පොඩි කාර් එකක් ගත්තලු මහත්තයා ගෙවන ක්‍රමයට එකට ගෙවන්නෙත් මෙකෙන්ලු,මහත්තයත් දන්නවලු මෙයා කරන රස්සාව,අනේ දෙවියනේ මෙහෙමත් මහත්තුරු,මම නම් කියන්නෙ මේ තැන් වලට යන්න එපා,ජිවිතය නාස්ති වෙන්න පුලුවන් මෙවට ගිහින්,මොකද සමහරු ඉන්නවා මේවට එක පාරක් ගියාම ආයෙත් පුරුද්ද අත අරින්න බැ ඉතින් කුඩු ගැහැව්වා වගේ තමයි.

දැන් මගේ කතාව කියන්නම්

මම කිසිම දුරාචාරයකට පුරුදු වෙලා හිටිය එකෙක් නෙමෙයි,නමුත් කැම්පස් එකේ අන්තිම අවුරුද්දෙ ඉන්නකොට මට කොල්ලෙක් කිව්වා මචං ඇඟටත් අමාරුයි,ලඟ ස්පා එකක් තියනවා ගිහින් පොඩ්ඩක් මසාජ් කරගන එමුද කියලා,මම වැඩේට කැමති උනේ නැ කලින් මම ඔය එක එක කතන්දර අහල තිබ්බ නිසා,නමුත් පොර කිව්වා අවුලක් නැ මේක හොඳ තැනක් යමු කියල,ඉට පස්සෙ ඉතින් ගියා කියපන්කෝ,ඔන්න ඉතින් එදයින් පටන් ගත්තු ස්පා ගමන අවුරුදු ගානක් ගියා,පුරුද්ද නතර කරගන්න බැරි උනා.මට එ කාලේ ඉඳන් කෙල්ලෙක් හිටියෙත් නැ,හිටියනම් යන්නෙත් නැ ඔවට,දවසක් මට ප්‍රොජෙක්ට් එහෙකට උඩ පළාතකට යන්න සිද්ධ උනා,මගේ වැඩේ ඉවර වෙලා එදා දවසේ හවස් වරුවේ Walk එකක් දාගන ඉන්න ගමන් Spa කියලා ගහපු බොර්ඩ් එකක් දැක්කා,අතේ සල්ලිත් තිබ්බ නිසා හැරුනා එ පැත්තට,ස්පා එක තිබ්බෙ බොර්ඩ් එක ගහලා තිබ්බ තැනින් මිටර් 500 විතර ඇතුලේ,පාරෙන් උඩ,ලස්සන පුංචි ස්පා එකක්,ඇතුලට ගියා සල්ලි ගෙව්වා,එතන ඉන්න මනුස්සයා කෙල්ලෙක්ගේ නමක් කිව්වා,කෙල්ලෙක් ඉස්සරහට ආවා,ලස්සන කොන්ඩේ දිග සුදු කෙට්‍ටු කෙල්ලෙක් ආවේ.එන්න සර් කියලා කාමරයට අරන් ගිහින් මට ටවල් එක දුන්නා.මම සු‍ටුස් ගාල ගිහින් නාගන ආව,මට කෙල්ල දැක්ක පලවෙනි පාරටම තෙරුනා මේ කෙල්ල නම් හොඳ හැදිච්ච කෙල්ලක් වෙන්න ඔනේ මොනවා උනත් කියලා,මසාජ් කරන ගමන් මම ඇහුවා නංගී කොහෙද ගම කියලා,දකුණේ කිව්වා,ඉට එහා ගමක් කිව්වේ නැ,මම හිතාගත්තා මාතර හෝ ගල්ලෙ වෙන්න ඇති කියලා,ඉට පස්සෙ මම කතා කරපු දෙවල් වලිනුත් හැසිරුන විදියෙනුත් කෙල්ල දැනගත්තා මම හොඳ එකා කියල :D පස්සෙ කෙල්ල මට ගොඩක් දෙවල් කිව්වා,ගෙදර විස්තර,අම්මා තාත්තා ගැන සහ තවත් දෙවල්,මේ කෙල්ලට අවුරුදු 27 එ වෙනකොට මට මතක විදියට,කෙල්ල බැඳලා ඉඳලා තියෙන්නෙ නමුත් බැන්දට පස්සෙ මිනිහා වෙන සම්බන්ධයක් ඇති කරගන එක නිසා ආයෙත් මෙයා ගෙදර ඇවිත් නමුත් මහ ගෙදර එ වෙනකොට ලොකු අක්කට ලියලාලු තිබ්බෙ එක නිසා ලොකු අක්කා කැමති නැති උනාලු මෙයා මහ ගෙදර ඉන්නවට,එක නිසා රස්සාවක් හෙව්වලු ,එත් හම්බවුනේ නැල්ලු,අන්තිමට කරගන්න දෙයක් නැති නිසාලු මෙකට ආවේ-මේ කෙල්ල මට ස්පා වලදි හම්බවුන සුපිරිම කෙල්ල,සුපිරිම යනුවෙන් අදහස් කලේ වල් නැති කෙල්ලක් කියන එක,මේ කෙල්ල මම ස්පා එකට යනකොට ඇවිත් සතියයි,එ සතිය හිටියෙත් බොහොම අමාරුවෙන් කිව්වා,කෙල්ල ඇවිත් දවස් දෙකෙන් වැඩ එපා වෙලා ගමට යන්න හදනකොට බොස් යන්න දිලා නැත්තෙ.කොහොම හරි කෙල්ල A/L හිටන් Art කරලා පාස් උනු කෙල්ලක්,මට කෙල්ල කිව්වා අයියේ ඔයා හරි හොඳයි,ඇයි ඔයා වගේ අය මේ තැන් වලට එන්නේ කියලා.මට එ කෙල්ලගේ ස්වරය හදවතට වැදුනා,කෙල්ලෙක්ට මිනිහෙක් හදන්නත් පුලුවන් විනාශ කරන්නත් පුලුවන් කියන දේ මම එදා තමයි වටහගත්තෙ.මම එ කෙල්ල එහෙම දෙයක් කියයි කියලා කොහොමත් බලාපොරොත්තු උනේ නැ,පස්සෙ ඔක්කොම ඉවර උනා මගෙන් කෙල්ලම ඇහුවා අයියා HS එක කරන්න ඔනේද කියලා,මට මේ කෙල්ලට දැන් ලව් වැඩිකමට ‍ෆිල් වෙන්නෙත් නැ මම කිව්වා හරි නංගී කරන්න කියලා,කෙල්ල ලැජ්ජාවෙන් කලා නමුත් වැඩේ හරි ගියේ නැ මම පර්ස් එකෙන් 1000 අරන් දුන්නා තියාගන්න කියල නමුත් එ කෙල්ල එ සල්ලි ගන්න කැමති උනෙම නැ,විශ්වාස කරනවා නම් කරන්න,මට කිව්වා අයියා මට සල්ලි ගන්න බැ,එක හරි නැ නේ කියලා,මම පස්සෙ මේසේ උඩින් සල්ලි තිබ්බා,කෙල්ල පිං අයියා කියන ගමන් කියනවා,අයියේ ඔයා මට පොරොන්දු වෙන්න මගේ ඔලුවට අත තියලා ආයෙත් ඔයා මේ ස්පා ගානේ එන්නෙ නැ කියලා-ඔයා එහෙම පොරොන්දු වෙලා හිටියොත් ඔයාට හොඳ ලස්සන කෙල්ලෙක් හම්බවෙයි කියලා කිව්වා,මට නිකන් මේක හිතාගන්න බැරි සිද්ධියක්,මේ කියන තැන එදා එ වෙලාවේ හිටියේ කෙල්ලෙ දෙන්නයි,කලබලයක් තිබ්බෙත් නැ,මම විතරයි එ වෙලාවේ ඇවිත් හිටියෙත්,ඉතින් මම එයාට එහෙම පොරොන්දුවක් තිබ්බා අයෙත් මම ස්පා යන්නෙ නැ කියලා,නමුත් මම නම්බර් එක්වත් ඉල්ලුවේ නැ ඔක මට පසුව කරදරයක් වෙයි කියලා, මාසයකට විතර පස්සෙ ගිහින් ආයෙත් එ පැත්තෙ ගිය වෙලාවක එ කෙල්ල හම්බවෙන්න ස්පා එකට ගියා නමුත් එතන ඉන්න මනුස්සයා කිව්වා එයා අස් වෙලා ගියා කියලා,ඉතින් මට ලොකු සතුටක් ආව එ කෙල්ල මේ වගේ තැනකින් ගිය එක ගැන,නමුත් මට මිට වඩා දෙයක් එ කෙල්ල වෙනුවෙන් කරන්න තිබ්බා කියලත් හිතුනා,ඇත්තටම ඉට පස්සෙ මම ස්පා ගියේ නැ අද වෙනකන්,පස්සෙ ප්‍රොපොසල් එකකින් අම්මා මට හොඳ කෙල්ලෙක් හොයලා දුන්නා ඔන්න බැඳ ගනින් පුතේ කියලා :D,තාම බැන්දෙ නම් නැ,නමුත් මගේ ජිවිතයට දැනුන කෙල්ලෙක් තමයි එ කෙල්ල,මැරෙනකන් අමතක වෙන්නෙ නැ.ගොඩක් කෙල්ලෝ ගනිකාවෝ නැත්තන් බඩු වෙන්නෙ පිරිමින්ගේ වැරදි නිසයි කියලා මම හිතන්නෙ,දුකයි එ වගේ අය ගැන...........පුලුවන් නම් අසරණ උන කෙල්ලෙක්ට හොඳ හිතින් උපකාර කරන්න,අපේ ගොඩක් උන් කරන්නෙ කෙල්ලෙක් අසරණ උනාම එකෙන් ප්‍රයොජනය අරන් එ කෙල්ලව බඩුවක් කරන එක.:sorry:
 
Last edited:
එළකිරි එකේ එක්තරා ස්පා ජාලයක් කරන එකෙක් ඉන්නවා,එ ස්පා එකේ නම පටන් ගන්නෙ O අකුරෙන්,අහන්න එපා මොකද්ද ස්පා එක කියලා,පොරටත් තරහා යයි හැබැයි මෙක දැකලා.:D එ අයගේ ස්පා ජලායේ එක ස්පා එකක මුල් අකුරක් විතරයි මම කිව්වෙ.

elakiri eke Spa experiences thread eka delete karanna one,meken godak un sawutthu wenawa owata ringala

https://www.elakiri.com/forum/showthread.php?t=1835215
 
Last edited:

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    reserve kara kara inne nathuwa mokek hari hadenna comment karapan :cool:

    uba kiyala tyena dewal walin ganna godak dewal tyenawa. habei eka eka samaja mattam wala inna aya meke inna nisa bahutarayak oka mona vidiyakata ganida kiyana eka prashnayaka. mata kiyanna tiyenne karana massage ekak ganita kiyala karaganilla oya kunu nadu walata bijja holla holla yan natuwa :D:D
     
    eka attha anik eka elakiri eka thiyanawa spa experience kiyala thread ekak,oya thread eken godak un spa yanna set wela thiyanawa,abbahi unoth aye kudu wage thama
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    hithata waduna ban...
    umba no1 dunna nam maha amaruwaka watenawa umba.. hitha unu una kiyanne ithin galawala denawane ban api.. a kella ethanin ayin wela thenakata giyaada dan na...owata giyapu un galawenne na ban lesiyen
     
    • Like
    Reactions: chuti-sana
    hithata waduna ban...
    umba no1 dunna nam maha amaruwaka watenawa umba.. hitha unu una kiyanne ithin galawala denawane ban api.. a kella ethanin ayin wela thenakata giyaada dan na...owata giyapu un galawenne na ban lesiyen

    ow machan umba kiyanne mata eda ra nindak na e kellage wachana walata,mata nikan marry karanna wageth hithuna ban,ewunata ehema nam karanne na kiyatawath namuth numbers share karagattha nam mama loku gamank yanawa eka kohen kelawara weyida danneth na,kella gana thama duka e kella kohe giyada danne na :sorry:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,602
    113
    sapak ganna giya nam sepa ganin ban mona uttatada unge visthra ahnne.okun kiyana thramak kiyanne boru.koheda pot eka oya kella inna
     
    shw7

    Well-known member
  • May 30, 2009
    2,150
    171
    113
    London, England
    මම මගේ අත්දැකිම කියන්න හිතුවේ සද් චේතනාවෙන් මිසක් තවත් එකෙක් වරදට ඇදලා දාන්න නෙමෙයි,මේක දාන්නෙ Spa ගාය හැදුන එකෙක් ඉන්නවා නම් එක නැති කරන්න.මුලින්ම කියන්න ඔනේ ලංකාවේ 97% තියෙන්නෙ Spa නෙමෙයි,ඔවට රිංගන්න එපා ඔවාගේ බහුතරයක් ඉන්නෙ ගණිකා වුර්තියේ යෙදෙන හෝ යෙදිලා හිටිය අය,එ අතරේ අලුතෙන් නැති බැරි කමට මෙවට ආපු 20 ගනන් වල කෙල්ලොත් ඉන්නවා.ලංකාවේ ස්පා කියාගන්න එවා වලින් 50-60% පිරිසිදු නැ,ඔවාගේ තෙරපිවරියන් කියාගන්නා අය පිරිසිදුත් නැ,ගොඩක් ස්පා වල කෙල්ලො ‍රැට නවතින්නෙත් එ ස්පා වල ඇතුලෙමයි,සමහර අය නිදියනවා කියන්නෙ අර Massage Bed එක උඩමයි (Lodging නැති තැන් වල) ඔවාගේ කෙල්ලෝ Glutathione Injection එක ගහගන ඉන්නෙ (70% අය) එ අයට තෙරපිවරියක් වෙන්න තියන එකම සුදුසු කම සුදුවිම සහ කකුල් දෙක පෙන්න කොටට ගවුමක් ගහගන්න එක විතරයි,නැතුව ආයුර්වේදයේ පංච කර්ම ක්‍රම මෙලෝ දෙයක් එ අය දන්නෙ නැ,කලාතුරකින් එහෙම තෙරුමක් ඇතුව වැඩ කරන කෙල්ලොත් නැතුවම නෙමෙයි.අනික ඔවාගේ ඉන්න අයට HIV කොක වෙතත් STD එකක් වත් හැදිලා හෝ හැදිලා තියෙන්න ඇති කියලයි මට නම් හිතෙන්නෙ (දිර්ඝ කාලිනව වැඩ කල අයට) දවසක් මට ස්පා එකේ කෙල්ලෙක් කිව්වා එයා ගාන ලිප්ස්ටික් එකටම ලොකු ගානක් යනවා බාල එවා පාවිච්චි කලාම ඉක්මනට මැකෙනවාද/ඉවරවෙනවද මොකද්ද කිව්වා,ඉතින් මෙවාගේ වැඩ කරන අය සෞඛ්‍යට වඩා ඔවා ගැන තමයි බලන්නෙ.එහෙම නැති අයත් ඉන්නවා නැත්තෙම නැ.ඔවාගේ තව ඇතුලේ කෙල්ලේ ඉන්නවා Party වලට සෙට් වෙන,එ අය ගැන ඉතින් කවර කතාද.සමහර ස්පා වල දෙන ටවල් එහෙම තෙතයි එ කියන්නෙ එවා ගොඩක් වෙලාවට කලින් පාවිච්චි කල එවා වෙන්නත් පුලුවන්.අනික ආයුර්වේද පංච කර්ම ක්‍රම හවස කරන්න බැ,කොටින්ම 24 පැයේ පංච කර්ම ආයුර්දවේයේ නැ,තව ලොශන් වර්ග වලටත් ආයුර්වේද දෙපාර්තුමේන්තුව මම දන්න විදියට අවසර දෙන්නෙ නැ,නමුත් මේ අය ඔය ඔක්කොම ආයුර්වේදය කියන බොර්ඩ් එක ගහගන කරනවා.සමහර ස්පා වල තොරගන්න කෙල්ලෝ 9-10 හිටියට,ඩිමාන්ඩ් එක තියෙන්නෙ ඔය අතරේ එකෙක් හෝ දෙන්නෙකුට,ඉතින් අනික් අය පට්ට ජෙලෙන් ඉන්නෙ,රන්ඩු හිටන් යනවලු ඇතුලේ වෙලාවකට,එක අමුතු අපායක්,සමහර තැන් වල නම් එහෙම නොවෙන්න පරිපාලනයෙන් ගානට බැලන්ස් කරලා තියෙන්නෙ.ලංකාවේ සමහර ස්පා වල Cam හයි කරලා තියනවා කියලා මට එකෙක් කිව්වා නමුත් මම නම් එක ඇත්ත කියලා හිතන්නෙ නැ,නමුත් මට කෙල්ලෙක් කිව්වා දොර ලඟ Cam එකට අමතරව ඇතුලේ තව Cam නැ Mic එකක් විතරයි තියෙන්නෙ කියලා.එ හයි කරලා තියන තැන කාමර තිබ්බෙ උඩ තට්‍ටුවක,සමහර විට පහත උන්ට ඇතුලේ වෙන දෙවල් ගැන අදහසක් ගන්න වෙන්න ඇති එහෙම දාල තියෙන්නෙ.අනික ස්පා යනවා නම් ඔයාලගේ මුහුනත් තහඩුව ඇතුලට එනකොටම කොහොමත් රේකොර්ඩ් වෙලා තියෙන්නෙ,ගොඩක් Privacy එක ගැන හිතන අය එ ගැනත් හිතන්න.අනික සමහර ස්පා වල Log පොතක් තියනවා එකේ නමයි ID නම්බර් එකත් දෙන්න ඔනේ,මම නම් එහෙම සෙට් උනාම බොරු එවා දුන්නෙ.ලංකාවේ අඩුම ස්පා Rate එක 1300+1000 (Tip) ඔකෙන් ඔ‍ෆිස් එකට ගෙවන 1300 හෝ 1500 යෙන් 1000 යන්නෙ අයිතිකාරයට,අනික් 300 හෝ 500 තමයි මසාජ් කරන කෙල්ලට එක මසාජ් කිරිල්ලකින් ලැබෙන්නෙ, ඉට අමතරව එ කෙල්ල සල්ලි හොයාගන්න තමයි අර Extra දෙවල් කරන්න වෙන්නෙ,එවාත් පටන් ගන්නෙ 500-1000,උපරිම 1500-2000 වගේ යන්නෙ,ඉට වඩා ලොකු වැඩ කරලා ඉට වඩා ලොකු Tip ගන්න තැනුත් තියනවා,නමුත් එවාගේ අයිතිකාරයෝ මොකක් හරි පෝලිසියත් එක්ක ලෙඩක් දාගත්තාම ගණිකා නිවාස කියලා වටලනවා,ඔන්න ඔකයි ඔය ශෙස්ත්‍රයේ හැටි.සමහර ස්පා වල ඉන්න කෙල්ලෝ මාසයකට ලක්ෂයකටත් වඩා හොයනවා,එ අය ගම් වල ගෙවල් හදාගන වාහන හිටන් ගන්නවා,නමුත් ඔවට පුරුදු උනු කොල්ලෝ නිකන් නාස්ති වෙලා විනාශ වෙලා යනවා,මාත් එක්ක දවසක් 35 විතර ගැණු කෙනෙක් ඔය විස්තර ඔක්කොම කිව්වා,එයා දැනට හලාවත තට්‍ටු දෙකක ගෙයක් හදාගන යනවා කිව්වා,එ ඔක්කොම කරන්නෙ මේ රස්සාවෙන් කියලත් කිව්වා.තව පොඩි කාර් එකක් ගත්තලු මහත්තයා ගෙවන ක්‍රමයට එකට ගෙවන්නෙත් මෙකෙන්ලු,මහත්තයත් දන්නවලු මෙයා කරන රස්සාව,අනේ දෙවියනේ මෙහෙමත් මහත්තුරු,මම නම් කියන්නෙ මේ තැන් වලට යන්න එපා,ජිවිතය නාස්ති වෙන්න පුලුවන් මෙවට ගිහින්,මොකද සමහරු ඉන්නවා මේවට එක පාරක් ගියාම ආයෙත් පුරුද්ද අත අරින්න බැ ඉතින් කුඩු ගැහැව්වා වගේ තමයි.

    දැන් මගේ කතාව කියන්නම්

    මම කිසිම දුරාචාරයකට පුරුදු වෙලා හිටිය එකෙක් නෙමෙයි,නමුත් කැම්පස් එකේ අන්තිම අවුරුද්දෙ ඉන්නකොට මට කොල්ලෙක් කිව්වා මචං ඇඟටත් අමාරුයි,ලඟ ස්පා එකක් තියනවා ගිහින් පොඩ්ඩක් මසාජ් කරගන එමුද කියලා,මම වැඩේට කැමති උනේ නැ කලින් මම ඔය එක එක කතන්දර අහල තිබ්බ නිසා,නමුත් පොර කිව්වා අවුලක් නැ මේක හොඳ තැනක් යමු කියල,ඉට පස්සෙ ඉතින් ගියා කියපන්කෝ,ඔන්න ඉතින් එදයින් පටන් ගත්තු ස්පා ගමන අවුරුදු ගානක් ගියා,පුරුද්ද නතර කරගන්න බැරි උනා.මට එ කාලේ ඉඳන් කෙල්ලෙක් හිටියෙත් නැ,හිටියනම් යන්නෙත් නැ ඔවට,දවසක් මට ප්‍රොජෙක්ට් එහෙකට උඩ පළාතකට යන්න සිද්ධ උනා,මගේ වැඩේ ඉවර වෙලා එදා දවසේ හවස් වරුවේ Walk එකක් දාගන ඉන්න ගමන් Spa කියලා ගහපු බොර්ඩ් එකක් දැක්කා,අතේ සල්ලිත් තිබ්බ නිසා හැරුනා එ පැත්තට,ස්පා එක තිබ්බෙ බොර්ඩ් එක ගහලා තිබ්බ තැනින් මිටර් 500 විතර ඇතුලේ,පාරෙන් උඩ,ලස්සන පුංචි ස්පා එකක්,ඇතුලට ගියා සල්ලි ගෙව්වා,එතන ඉන්න මනුස්සයා කෙල්ලෙක්ගේ නමක් කිව්වා,කෙල්ලෙක් ඉස්සරහට ආවා,ලස්සන කොන්ඩේ දිග සුදු කෙට්‍ටු කෙල්ලෙක් ආවේ.එන්න සර් කියලා කාමරයට අරන් ගිහින් මට ටවල් එක දුන්නා.මම සු‍ටුස් ගාල ගිහින් නාගන ආව,මට කෙල්ල දැක්ක පලවෙනි පාරටම තෙරුනා මේ කෙල්ල නම් හොඳ හැදිච්ච කෙල්ලක් වෙන්න ඔනේ මොනවා උනත් කියලා,මසාජ් කරන ගමන් මම ඇහුවා නංගී කොහෙද ගම කියලා,දකුණේ කිව්වා,ඉට එහා ගමක් කිව්වේ නැ,මම හිතාගත්තා මාතර හෝ ගල්ලෙ වෙන්න ඇති කියලා,ඉට පස්සෙ මම කතා කරපු දෙවල් වලිනුත් හැසිරුන විදියෙනුත් කෙල්ල දැනගත්තා මම හොඳ එකා කියල :D පස්සෙ කෙල්ල මට ගොඩක් දෙවල් කිව්වා,ගෙදර විස්තර,අම්මා තාත්තා ගැන සහ තවත් දෙවල්,මේ කෙල්ලට අවුරුදු 27 එ වෙනකොට මට මතක විදියට,කෙල්ල බැඳලා ඉඳලා තියෙන්නෙ නමුත් බැන්දට පස්සෙ මිනිහා වෙන සම්බන්ධයක් ඇති කරගන එක නිසා ආයෙත් මෙයා ගෙදර ඇවිත් නමුත් මහ ගෙදර එ වෙනකොට ලොකු අක්කට ලියලාලු තිබ්බෙ එක නිසා ලොකු අක්කා කැමති නැති උනාලු මෙයා මහ ගෙදර ඉන්නවට,එක නිසා රස්සාවක් හෙව්වලු ,එත් හම්බවුනේ නැල්ලු,අන්තිමට කරගන්න දෙයක් නැති නිසාලු මෙකට ආවේ-මේ කෙල්ල මට ස්පා වලදි හම්බවුන සුපිරිම කෙල්ල,සුපිරිම යනුවෙන් අදහස් කලේ වල් නැති කෙල්ලක් කියන එක,මේ කෙල්ල මම ස්පා එකට යනකොට ඇවිත් සතියයි,එ සතිය හිටියෙත් බොහොම අමාරුවෙන් කිව්වා,කෙල්ල ඇවිත් දවස් දෙකෙන් වැඩ එපා වෙලා ගමට යන්න හදනකොට බොස් යන්න දිලා නැත්තෙ.කොහොම හරි කෙල්ල A/L හිටන් Art කරලා පාස් උනු කෙල්ලක්,මට කෙල්ල කිව්වා අයියේ ඔයා හරි හොඳයි,ඇයි ඔයා වගේ අය මේ තැන් වලට එන්නේ කියලා.මට එ කෙල්ලගේ ස්වරය හදවතට වැදුනා,කෙල්ලෙක්ට මිනිහෙක් හදන්නත් පුලුවන් විනාශ කරන්නත් පුලුවන් කියන දේ මම එදා තමයි වටහගත්තෙ.මම එ කෙල්ල එහෙම දෙයක් කියයි කියලා කොහොමත් බලාපොරොත්තු උනේ නැ,පස්සෙ ඔක්කොම ඉවර උනා මගෙන් කෙල්ලම ඇහුවා අයියා HS එක කරන්න ඔනේද කියලා,මට මේ කෙල්ලට දැන් ලව් වැඩිකමට ‍ෆිල් වෙන්නෙත් නැ මම කිව්වා හරි නංගී කරන්න කියලා,කෙල්ල ලැජ්ජාවෙන් කලා නමුත් වැඩේ හරි ගියේ නැ මම පර්ස් එකෙන් 1000 අරන් දුන්නා තියාගන්න කියල නමුත් එ කෙල්ල එ සල්ලි ගන්න කැමති උනෙම නැ,විශ්වාස කරනවා නම් කරන්න,මට කිව්වා අයියා මට සල්ලි ගන්න බැ,එක හරි නැ නේ කියලා,මම පස්සෙ මේසේ උඩින් සල්ලි තිබ්බා,කෙල්ල පිං අයියා කියන ගමන් කියනවා,අයියේ ඔයා මට පොරොන්දු වෙන්න මගේ ඔලුවට අත තියලා ආයෙත් ඔයා මේ ස්පා ගානේ එන්නෙ නැ කියලා-ඔයා එහෙම පොරොන්දු වෙලා හිටියොත් ඔයාට හොඳ ලස්සන කෙල්ලෙක් හම්බවෙයි කියලා කිව්වා,මට නිකන් මේක හිතාගන්න බැරි සිද්ධියක්,මේ කියන තැන එදා එ වෙලාවේ හිටියේ කෙල්ලෙ දෙන්නයි,කලබලයක් තිබ්බෙත් නැ,මම විතරයි එ වෙලාවේ ඇවිත් හිටියෙත්,ඉතින් මම එයාට එහෙම පොරොන්දුවක් තිබ්බා අයෙත් මම ස්පා යන්නෙ නැ කියලා,නමුත් මම නම්බර් එක්වත් ඉල්ලුවේ නැ ඔක මට පසුව කරදරයක් වෙයි කියලා, මාසයකට විතර පස්සෙ ගිහින් ආයෙත් එ පැත්තෙ ගිය වෙලාවක එ කෙල්ල හම්බවෙන්න ස්පා එකට ගියා නමුත් එතන ඉන්න මනුස්සයා කිව්වා එයා අස් වෙලා ගියා කියලා,ඉතින් මට ලොකු සතුටක් ආව එ කෙල්ල මේ වගේ තැනකින් ගිය එක ගැන,නමුත් මට මිට වඩා දෙයක් එ කෙල්ල වෙනුවෙන් කරන්න තිබ්බා කියලත් හිතුනා,ඇත්තටම ඉට පස්සෙ මම ස්පා ගියේ නැ අද වෙනකන්,පස්සෙ ප්‍රොපොසල් එකකින් අම්මා මට හොඳ කෙල්ලෙක් හොයලා දුන්නා ඔන්න බැඳ ගනින් පුතේ කියලා :D,තාම බැන්දෙ නම් නැ,නමුත් මගේ ජිවිතයට දැනුන කෙල්ලෙක් තමයි එ කෙල්ල,මැරෙනකන් අමතක වෙන්නෙ නැ.ගොඩක් කෙල්ලෝ ගනිකාවෝ නැත්තන් බඩු වෙන්නෙ පිරිමින්ගේ වැරදි නිසයි කියලා මම හිතන්නෙ,දුකයි එ වගේ අය ගැන...........පුලුවන් නම් අසරණ උන කෙල්ලෙක්ට හොඳ හිතින් උපකාර කරන්න,අපේ ගොඩක් උන් කරන්නෙ කෙල්ලෙක් අසරණ උනාම එකෙන් ප්‍රයොජනය අරන් එ කෙල්ලව බඩුවක් කරන එක.:sorry:

    "HS" means???? :confused::confused: