මගේ අව්රුද්දෙ වියදම තියෙන්නේ ලක්ෂ 12-14 වගේ.
මම 2022,2023,2024 බැලුවා avg ඔහොම තියෙන්නේ . උබලගේ කොහොමද ?
මම 2022,2023,2024 බැලුවා avg ඔහොම තියෙන්නේ . උබලගේ කොහොමද ?
okapathana school ekeda?මාසෙකට 2500යි.
12න් වැඩි කරලා බලපන්.
වලහිටේ ගමේ.okapathana school ekeda?
mama nam badala lamayeuth innawa....තනියම ඉඳලත් ඔහොම තමා මගෙත්.
same here but not marriedමගේ අව්රුද්දෙ වියදම තියෙන්නේ ලක්ෂ 12-14 වගේ.
ඔය කෝටියෙන් කීයක්වත් වියදම් කරල බඩුවක් ගහපන් පොන්නයො මේකෙ වැලපෙන්නෙ නැතුව.ඊය මොන හින්ගන්නෙක්ද මේ. මටනං අවුරුද්දකට කෝටි දෙක තුනක් යනව
උඹ 2000 අවුරුද්දේ විතර ඉන්න එකෙක් ද, මේකට කමෙන්ට් දන්න කාලතරණය කරලා ආවදමොනටද බම් වැඩි වියදම් යන්නේ උඹට කන්න බොන්නද?
පහුගිය මාස 5 ට මට ගිහිල්ලා තියෙන්නේ ලස්ස 3½ ක් වගේ, වේල් දෙකක් හොඳට කෑවා මස් මාළු බිත්තර ටිකක් එක්ක, ඊට අමතරව තෙල් වියදම ටිකක් තිබ්බ එහේ මෙහෙ යන්න උනා පොඩ්ඩක්, ඔය දෙක තමා ඇඟට දැනුන වියදම් දෙක.![]()
උඹ 2000 අවුරුද්දේ විතර ඉන්න එකෙක් ද, මේකට කමෙන්ට් දන්න කාලතරණය කරලා ආවද?