මගේ අදහස නම් ජාති භේද, කුල භේද, ආගම, දෑවැද්ද වගේ දේවල් බලන්න එපා. මම හිතන හැටියට නම් මම මේ දේවල් තරයේ බැහැර කරනව. කියන මිනිස්සුන්ටනම් දාහක් දෙවල් කියන්න පුළුවන්. ඒත් ඔය වගේ සිද්ධියකදී මාරම අවුල්. මම අත් දැකීමෙන් කියන්නෙ. කරන්න දෙයක් නැහැ ඒ තම තමන්ගේ පින් හා පව් අනුව තමයි වෙන්නේ කියල හිත හදාගන්න තමයි තියෙන්නේ. කියන්න ලේසියි ඒත් කරන්න තමයි අමාරු. ඒත් ඒ කෙල්ලට උඹ වෛර කරන්න එපා.