මගේ ආගම මාරුවෙලා බං, මම දන්නෙත් නෑ

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,904
    6,780
    113
    39
    Galle
    මගේ ආගම මාරුවෙලා බං, මම දන්නෙත් නෑ

    මු කියනකම් මම දැනන් හිටියේ නෑ බං :sorry:
    මම හිතන් හිටියේ මම තාම බෞද්ධ කියල :sorry:


    1NgL0tA.png
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    එහෙමත් වෙනවද?

    අල්ලාහ්ගේ කුමන්ත්‍රණ බන් ඕවා
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දැන් ඉතින් කරන්න දෙයක් නැහැ....රෙප් බොක්ස් එකේ කියල එව්වා කියන්නේ ඉතින් ඒක ඇත්තම තමයි :(
    තොප්පියක් එහෙම හොයාගෙන ලැස්ති වෙයන් ඉතින් :(
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,904
    6,780
    113
    39
    Galle
    අල්ලාව contact කරගන්න විධියක් තියේද බං? දැන් මොකක්ද කරන්න ඕන කියල අහගන්න?

    චව් ඩයල් බං, ආගම චේන්ජ් කළා නම් කලින් කියන්න එපයි.


    මහා හු*ටේ සිං බං අපිටත් වෙන්නේ
     

    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    අල්ලාව contact කරගන්න විධියක් තියේද බං? දැන් මොකක්ද කරන්න ඕන කියල අහගන්න?

    චව් ඩයල් බං, ආගම චේන්ජ් කළා නම් කලින් කියන්න එපයි.


    මහා හු*ටේ සිං බං අපිටත් වෙන්නේ

    :lol: quran kiyana manual eka balapan poddak contact details athi allage