නෑ මචන් තරහා වෙන්නෙ නෑMchan me wayasata ohma wenawa tikak parissam karaganin. Taraha wenna epa qwata
පුළුවන් තරම් පරිස්සමෙන් බලා ගන්නවා මචන්. මචං වයසත් එක්ක ඕක වෙන්න පුළුවන් .
එත් කෝකටත් ස්නායු විද්‍යවරයෙක් ට පෙන්නන්න .
හොද කෙනෙක් ට .
අඩුම ගානේ එයාල කරන්න පුළුවන් දෙයක් කියයි .
බුදු සරණයි කොල්ලා ..
දිර්ගායුෂ වෙන්න ඕනේ අත්තම්මට !![]()
බොහෝම පිං මචන්.