මගේ ආදරණීය සදාදරණීය මිත්‍ර වරුනි......!!

thanujaka

Well-known member
  • ඒ මොන බඩකැහුත්තක්ද බන් ඒ ඇහුවේ?


    ලෝකල් බන්.
    තිස්සමහාරාමේ මොණරාගල වගේ ඒවා.
    තණමල්විල එක මම ආස නෑ ඒ නිසා ඒක ගහන්නේ නෑ වැඩිය.
    නැතිම උනොත් තමයි.
    ------ Post added on Dec 28, 2022 at 11:36 PM
    උඹ ගංජා ගහලා තමයි එහෙනං මේ ත්‍රෙඩ් වල මරු කියෝ කියෝ ඇවිදින්නේ.
     
    • Haha
    Reactions: nidarsha91

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    Uba wena ratakata yanna hithanne nadda ban
    එහෙම කරන්න බෑනේ බන් මට.
    දාපු බිල් පාරෙනේ.
    ඒවල සල්ලි එකතු කරගන්න එපැයි.
    කඩයක් වගේ එහෙම එක පාර වහලා දාන්න බෑනේ.

    උඹ ගංජා ගහලා තමයි එහෙනං මේ ත්‍රෙඩ් වල මරු කියෝ කියෝ ඇවිදින්නේ.
    මගෙන් එහෙම කාටවත් කරදරයක් නෑ බොසා කෑවට බිව්වට.
    දොර වහන් පාඩුවේ නිදාගන්නවා.
    ------ Post added on Dec 28, 2022 at 11:46 PM
     

    nidarsha91

    Well-known member
  • එහෙම කරන්න බෑනේ බන් මට.
    දාපු බිල් පාරෙනේ.
    ඒවල සල්ලි එකතු කරගන්න එපැයි.
    කඩයක් වගේ එහෙම එක පාර වහලා දාන්න බෑනේ.


    මගෙන් එහෙම කාටවත් කරදරයක් නෑ බොසා කෑවට බිව්වට.
    දොර වහන් පාඩුවේ නිදාගන්නවා.
    ------ Post added on Dec 28, 2022 at 11:46 PM
    Uba monawada kadawalata daanne
     

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    Uba monawada kadawalata daanne
    කඩවලට නෙමෙයි බන්.
    ගෙවල් වලට දෙන්නේ.
    Tv stand, rice cooker, mattress, toaster, පුටු සෙට් අනම්මනම් හැමදේම දෙනවා.
    ෆෝන් ලැප්ටොප් නැතුව
     

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    කමක් නෑ ඉතින් ඔය වයසේ මහන්සි වෙන්නේ නැතුව අපේ වයසෙදි මහන්සි වෙන්න යැ

    ne yako office, lankawe newei
    ආව් ඩඩ්ඩා.
    උබ රටද ඉන්නේ.
    මොන රටේද ඉන්නේ.
    ------ Post added on Dec 29, 2022 at 12:11 AM
     

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    kalin kiyala thiyenne yako.
    මම දැක්කෙ නෑනේ බන්.
    චීනෙද?
    මම එක පාරක් චීනේ ගියා.
    අර චීන මහා ප්‍රාකාරේ දිගේ ගියාම මෙඩ්ල් එකක් හම්බෙන්නේ බන්.
    ඒකත් හම්බුනා මට :rofl:
    දැන් නම් කොහෙද දන්නේ නෑ ඒක
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මම දැක්කෙ නෑනේ බන්.
    චීනෙද?
    මම එක පාරක් චීනේ ගියා.
    අර චීන මහා ප්‍රාකාරේ දිගේ ගියාම මෙඩ්ල් එකක් හම්බෙන්නේ බන්.
    ඒකත් හම්බුනා මට :rofl:
    දැන් නම් කොහෙද දන්නේ නෑ ඒක

    saudi yako
     

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    බොලාලත් ජොයින්ට් ගහනවනම් ගහලා ඉවර වෙලා හොද චොකලට් එකක් කපාල්ල.
    එතකොට වදිනවා පුක් වෙන්නෙ.
    මට නම් හොදටම හිකිලා ඉන්නේ දැන්.
    අම්මා.
    Raffaello බෝල තුනක් කෑවා සැප මරු
     

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    night weda ban

    china giya welawa ape kiriye @N A K A M U R A meet une nedda??
    මන් ගියේ 2015 බන් දැන් ගොඩක් කල්

    මහ රැ ලැට් එකට යන්න එපා. අර ඉයෙ එකෙක්ට උන වැඩේ වෙයි. වීවා බීල තමයි ගොඩ දාන්න වෙන්නෙ
    නිල මැස්සෝ වහ වහා දිව්ව එකා නේද?
    ------ Post added on Dec 29, 2022 at 1:13 AM