මගේ ආදරණීය සදාදරණීය මිත්‍ර වරුනි......!!

preamble

Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    Mam Daraz eken order kara pressure sensor ekak.
    යකෝ
    එහෙම බෑ.
    ඕකේ ගහන ක්ලිප් එක හරියන්න ඕනේ.
    සෙන්සර් එක වෙනමම එන්නේ, ක්ලිප් එක වෙනමම එන්නේ.
    එහෙනම් පොන්සියෝ තොට ක්ලිප් එකකුත් හොයාගන්න වෙනවා.
    ඕඩර් කරපු ලින්ක් එක දාපන් බලන්න ක්ලිප් එකත් උන් එවනවද බලන්න.

    ලින්ට් ලින්ඩෝර් එකකුත් කෑවා දැන් මරු.
    කැරකෙනවා නියම ගානට.
    ------ Post added on Dec 29, 2022 at 1:37 AM
     

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    ehenam nida ganin
    දැන් නම් නිදාගන්න ඕනේ.
    මේ නෙට්ෆ්ලික්ස් උට්ටෙට් බලන්න කිසිම දෙයක් නෑ, අලුතෙන් මුකුත් කන්ටෙන්ට් එන්නෙත් නෑ, බොරුවට සල්ලි කැපෙනවා විතරයි.
    කැන්සල් කරලා දාන්න ඕනේ රෙද්ද
     
    • Haha
    Reactions: SLK_sri

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,393
    41,423
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    යකෝ
    එහෙම බෑ.
    ඕකේ ගහන ක්ලිප් එක හරියන්න ඕනේ.
    සෙන්සර් එක වෙනමම එන්නේ, ක්ලිප් එක වෙනමම එන්නේ.
    එහෙනම් පොන්සියෝ තොට ක්ලිප් එකකුත් හොයාගන්න වෙනවා.
    ඕඩර් කරපු ලින්ක් එක දාපන් බලන්න ක්ලිප් එකත් උන් එවනවද බලන්න.

    ලින්ට් ලින්ඩෝර් එකකුත් කෑවා දැන් මරු.
    කැරකෙනවා නියම ගානට.
    ------ Post added on Dec 29, 2022 at 1:37 AM
    Please your talking to God- umbala ipedenna issella api owa gena dannawa pons :P
     
    • Haha
    Reactions: Chimpanzee Putha

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    හැමදාම මෙහෙම චොකලට් ගිලලා දියවැඩියාව එයිද දන්නෑ මට.

    Please your talking to God- umbala ipedenna issella api owa gena dannawa pons :P
    කීයක් උනාද?
    ------ Post added on Dec 29, 2022 at 2:50 AM
     

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    Online kade කියලා මරු ඇප් එකක් තියෙනවා.
    ඒකේ ඕන බඩුවක් තියෙනවා.
    ඩිලිවරි වලට ගන්නෙත් 500.
    හෙන ලේසි.
    මරු

    එහෙනම් කමක් නෑ.
    ------ Post added on Dec 29, 2022 at 3:21 AM
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    උඹට දේව සාපේ වැදිලා.
    ඒකයි නින්ද යන්නේ නැත්තේ.
    ලොක්කා, මෙන්න මූ ලඟ තහනම් බඩු තියෙනව ලු.. බැරිවෙයිද අල්ලලා ලාච්චුවෙ දාල දෙක ලෙෆ්ට් කරවල මාස 6කට ඇතුලට දාන්න 😅
     

    thanujaka

    Well-known member
  • ලොක්කා, මෙන්න මූ ලඟ තහනම් බඩු තියෙනව ලු.. බැරිවෙයිද අල්ලලා ලාච්චුවෙ දාල දෙක ලෙෆ්ට් කරවල මාස 6කට ඇතුලට දාන්න 😅
    මූ ලෝකෙ පුපුරන්නයි දෙයියෝන්ට ගේම් දෙන්නයි ඔය කියන කතා අහලා ඇතුලේ ඉන්න උන්ගෙත් මොල කුරුවල් වෙයි.
    ඊට වඩා හොදයි ඕක ගංජා ගගහා හරි ගෙදර ඉන්න එක.