ජීවිතේ පුරාම ඔයා ලගින් ඉන්න
ඔය අහිංසක ඇස් දිහා ජීවිත කාලෙම
බලන් ඉන්න ඇත්නම්
සුළගක් වගේ රහසින් ඇවිත්
ඔය රෝස තොල් දෙක
සිප ගන්න ඇත්නම්
මුළු ලෝකෙටම හොරෙන්
මගේ පුංචි සමනලීව
තුරුළු කරගන්න ඇත්නම්
මට මුළු ලෝකෙම අමතක වේවි
අපි අපේම ලෝකයක තනිවෙන
දවස වෙනකන්
ටිකක් ඉවසල ඉන්න
මට ඩිවෝස් එක ලැබෙනකන්



මගේ පලවෙනි නිර්මානේ .හොද නම් තව තවත් මාව රතු කරන්න



කරුණාකර රේප් + දීමෙන් වලකින්න





ඔය අහිංසක ඇස් දිහා ජීවිත කාලෙම
බලන් ඉන්න ඇත්නම්
සුළගක් වගේ රහසින් ඇවිත්
ඔය රෝස තොල් දෙක
සිප ගන්න ඇත්නම්
මුළු ලෝකෙටම හොරෙන්
මගේ පුංචි සමනලීව
තුරුළු කරගන්න ඇත්නම්
මට මුළු ලෝකෙම අමතක වේවි
අපි අපේම ලෝකයක තනිවෙන
දවස වෙනකන්
ටිකක් ඉවසල ඉන්න
මට ඩිවෝස් එක ලැබෙනකන්




මගේ පලවෙනි නිර්මානේ .හොද නම් තව තවත් මාව රතු කරන්න




කරුණාකර රේප් + දීමෙන් වලකින්න






Last edited:





