මගේ ආදරේ ඉවරඊ

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113

    මන් ගොඩක් දවස් බලන් හිටියේ. මු ලොරි ටෝක් දෙන්නේ, කෙල්ලෙක් මු නිසා දිවි නසා ගත්තලු අනේ හුකේ මේ වගේ හිපටුවෝ නිසා අංගොඩ පිස්සියෝ තමයි දිවි නහගන්නේ :rofl:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    නෑ මචන්.මුන්ගේ පර්සනලිටි වල ප්‍රොබ්ලම්ස් තියෙනවා.ඒකයි ප්‍රධාන හේතුව.එහෙම නැත්නම් මෝඩ පෙම්වතෙක් කියලා තේරෙන්න ඇති.ඕනවට වඩා උපාසක උනාමත් කැමති නෑ. සමහර එවුන් දත් මදින්නේ නෑ.උන්ව අවුරුදු පහක් නෙවෙයි කල්පයක් ලව් කරත් එක දවසෙන් එපා වෙනවා. නාන්නේ නෑ.එහෙම නැත්නම් ඌත් එක්ක ගියොත් අනාගතයක් නෑ කියලා හිතෙන්න ඇති. මොකද උගත් කමක් සහ මුදල් ඉපයීමේ දක්ෂතාවයක් නැත්නම් ඒත් ඉවරයි. ආදරය විතරක් කන්නද? කෙල්ලෙක්ට හුඟක් දේවල් හිතන්න තියෙනවා.කොල්ලෙක්ට වගේ නෙවෙයි.ආදරය විතරක් ගැන හිතන්නේ මෝඩියන්.සමහරවිට ලිංගික ආකර්ශනය අඩුවෙන්න ඇති කාලයක් යනකොට.

    like_a_boss_gtfo_meme_face_shirt.jpg



    emoticon-0172-mooning.gif
    emoticon-0172-mooning.gif
    emoticon-0172-mooning.gif
    emoticon-0172-mooning.gif
    emoticon-0172-mooning.gif
    emoticon-0172-mooning.gif
    emoticon-0172-mooning.gif
    emoticon-0172-mooning.gif
    emoticon-0172-mooning.gif
    emoticon-0172-mooning.gif
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    අනේ උබේ මහලොකු පුරාජේරුව තියල වාඩි වෙයන් :lol: ඔහොම කියන උන්ට තම මොන්ටෝසොරි කෙල්ලෙක් වත් දාගන්න බැරි
    කෙල්ලො පස්සේ යන කොල්ලො වගේම සමහර කොල්ලො ඉන්නවා කෙල්ලන් උන්ගෙ පස්සෙන් එන. මට මේක ලොකු හිසරදයක් වෙන තරමට ප්‍රශ්නයක් වෙලා.තාමත් තියෙනවා. මොකද සමහර වෙලාවට මේක කොහෙන් කෙලවර වෙයිද දන්නෙත් නෑ.ලොකු ප්‍රශ්න කීපයක්ම වුනා.උඹ දන්නේ නෑ සමහර කෙල්ලො තර්ජනය පවා කරලා තියෙනවා.උන් ක්‍රේසි වුනාට මම ක්‍රේසි වෙන කෙනෙක් නෙවෙයි.
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    කෙල්ලො පස්සේ යන කොල්ලො වගේම සමහර කොල්ලො ඉන්නවා කෙල්ලන් උන්ගෙ පස්සෙන් එන. මට මේක ලොකු හිසරදයක් වෙන තරමට ප්‍රශ්නයක් වෙලා.තාමත් තියෙනවා. මොකද සමහර වෙලාවට මේක කොහෙන් කෙලවර වෙයිද දන්නෙත් නෑ.ලොකු ප්‍රශ්න කීපයක්ම වුනා.උඹ දන්නේ නෑ සමහර කෙල්ලො තර්ජනය පවා කරලා තියෙනවා.

    :shocked:

    emoticon_forever_alone_dancing_maior.gif
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මන් ගොඩක් දවස් බලන් හිටියේ. මු ලොරි ටෝක් දෙන්නේ, කෙල්ලෙක් මු නිසා දිවි නසා ගත්තලු අනේ හුකේ මේ වගේ හිපටුවෝ නිසා අංගොඩ පිස්සියෝ තමයි දිවි නහගන්නේ :rofl:
    නෑ ඇත්ත සීන් එකක්.මම එයාලගේ ගෙදරින් මැරුම් නොකා බේරුනේ එයාලගේ ෆැමිලි එක දන්නවා මම එයාට අබමල් රේනුවකවත් හැඟීමක් සහ හෝප්ස් දීලා නෑ.එයා තමයි මගේ පස්සෙන් ආවේ.මේක විතරක් නෙවෙයි මීට වඩා කේස් වුනා.මේ වගේ සීන් වෙනවා බන්.මගේ කිසි වරදක් මේ සීන් එකේ නෑ.ඒ වුනත් මේ සීන් එක නිසා මම හුඟක් කම්පනයට පත් වුනා.
     
    Last edited:

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මට දෙන්න පුලුවන් ඇඩ්වයිස් එක මේකයි.පුලුවන් තරම් පර්සනලිටි එක හදාගන්න.ඒ වගේම බුද්ධිමත් වෙන්න.එතකොට කෙල්ලො දාගන්න අමාරුවක් නෑ.
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මට නම් මෙච්චරයි මචන් කියන්න තියෙන්නේ. අම්මා ඇරෙන්න එක කෙල්ලෙක්වත් විශ්වාස කරන්න එපා.
    අම්මා වුනත් ගෑනියෙක් නිසා විශ්වාස කරන්න බෑ.:P
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    කෙල්ලො පස්සේ යන කොල්ලො වගේම සමහර කොල්ලො ඉන්නවා කෙල්ලන් උන්ගෙ පස්සෙන් එන. මට මේක ලොකු හිසරදයක් වෙන තරමට ප්‍රශ්නයක් වෙලා.තාමත් තියෙනවා. මොකද සමහර වෙලාවට මේක කොහෙන් කෙලවර වෙයිද දන්නෙත් නෑ.ලොකු ප්‍රශ්න කීපයක්ම වුනා.උඹ දන්නේ නෑ සමහර කෙල්ලො තර්ජනය පවා කරලා තියෙනවා.උන් ක්‍රේසි වුනාට මම ක්‍රේසි වෙන කෙනෙක් නෙවෙයි.

    uba kiyana eka aththa wenna athi, mageth yaluwek innawa, yana yana thana kello uta
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    same here lokka... 6 years love kala.. 3mnth yanakota wena ekek marry kala... kellonta dn love karanawa kiyanne simple deyak wela... kollo wage nemei...

    ammata sirawata
    mage eka nam mama ididdimai aru ekka set wela thiyenne, e kiyanne mage eka original wes@ baduwak.
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    මහ නිළමේ;14328811 said:
    ඔව් ගොඩාක් දෙනා එක්කෝ Living Together, නැතිනම් dating.

    මේකෙන් අවාසි වෙන්නේ ගොඩක් වෙලාවට කෙල්ලොන්ටයි. මොකද කොල්ලට ගොඩක් වෙලාවට කෙල්ලගෙන් ඕනේ SEX (බහුතරයක් වශයෙන්) නමුත් කෙල්ලට ඕනේ Relationship එකක්, තමන්ගේ තනි නොතනියට ,අරාක්ෂාවට ඉන්න කෙනෙක්. නමුත් අද මේ නීති පද්ධතිය නිසා කොල්ලොන්ට අවාසි වෙනවා වැඩියි. විශේෂයෙන්ම දේපළ බෙදිලා යනකොට divorce වෙන කොට සහා child support ගෙවන්න ගියාම ඉතින් කොල්ලෝ දැන් බදින්නේ නෑ උන්ට අවාසි වෙන නිසා. fun එකක් අරගෙන තව කෙල්ලෙක් ලගට යනවා.
    මේ නීති දැමීම සදහා හේතු වුනේ Feminism (කාන්තා සංවිධාන) groups. මේ Feminism groups වලින් ඇත්තටම හිංසනයට පත් වෙන්නේ එතකොට ගෑණුම තමයි. මේ පවතින Natural Order එක කිසිම කෙනෙක්ට වෙනස් කරන්න බෑ. ඒක වෙනස් කිරිම යාම තුළින් වෙන්නේ මේ සමස්ථ මිනිස්සුන්ම අනතුරේ වැටෙන එකයි. මොකද මේ ලෝකේ හැම දෙයක්ම එකිනෙකට එකක් බද්ධ වෙලා තියෙන්නේ. එතකොට එකකට ඇති වෙන බලපෑමක් ඊට බද්ධ වෙලා තියෙන අනෙක් දේවල් වලට පවා බලපානවා. උදාහරණය කාළගුණය, පෘතුවියේ ගමන් පථය, ගුරුත්වාකර්ශණ ත්‍රිව තාව etc..
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    uba kiyana eka aththa wenna athi, mageth yaluwek innawa, yana yana thana kello uta
    thanx for understanding.It is not a gift always.It could be a curse.it could put your life at risk.therefore I always say them that this is temporary.I cant gurantee nuptials.if girl is not crazy,it is ok.otherwise you could get stabbed.
     

    bundy123

    Well-known member
  • May 4, 2008
    3,909
    111
    63
    42
    SMICE
    අවුරුදු 5 1/2 ක් ආදරේ කරපු අපි වෙන් උනා


    මට ඒ කෙල්ලව සෙට් උනාම යාලුවෝ මගෙන් ඇහුව මොකක්ද බන් මේ හොයාගෙන තියෙන්නේ කියල ,සමහරු කිව්වා ඇට කෝට්ටක් නේ බන් මේ කියල , එත් මම ආදරේ කරේ එයාගේ හදවතට ,හැම තිස්සෙම එයා මට සැහෙන්න ආදරයක් පෙන්නුවා , මම හිතුව කවද හරි මම එයාව අතහැරියොත් එයා ජීවත් වෙන එකකුත් නැහැ කියල , ඇත්තටම මම එයාට කොච්චර ආදරේ කරාද , මට තාමත් හිතට දුකඊ , එත් එයාට ගානක් වත් නැහැ ,සතියක් වත් යන්න කලින් තව කෙනෙක් හොයාගෙන , අපි ආදරේ කරේ පිස්සුවෙන් වගේ මේ අවුරුදු 5ට sms කෝටී ගානක් යවල ඇති , email ලක්ෂ ගණක ගානක් යවල ඇති , අපි ෆිල්ම් හෝල් වල love කරා beach ගානෙ love කරා zoo එකේ love කරා එහෙම love එකක් කෙල්ලෙක්ට අවුරුදු 5ක් ගිහින් සතියෙන් අමතක කරන්න පුලුවන්නම් මම හිතන්නේ මේ ලෝකේ ඉන්න කිසිම කෙල්ලෙක්ව විස්වාස කරන්න බැහැ මේ අවුරුදු ගානටම කතා කරපු නැති විදිහට දැන් එයා මට කතා කරන්නෙ.
    එත් මේ දේවල් වලින් මාව වට්ටන්න බැහැ , මේක තාව කාලික පසු බෑමක් විතරඊ , මේ ලෝකේ අම්ම ඇරෙන්න වෙන කිසිම ගැනියෙක්ව විස්වාස කරන්න බැහැ
    _________________________________________

    කවදා හරි උබ මට බොරුවක් කරානම් එකේ පතිපල උබට හංබුවෙඉ

    :yes::yes::yes::yes:

    අද තනියෙන් මා .....
    අඩන්නේ නැතුව ඉන්න try කරන්නේ මා .....


    break_up_love_spells2.jpg


    :cool::cool::cool::cool:




    Salenna epa yaluwa........Man 10yrs love karalath aka masen mata ballekuta wage salakalai giye anthimata....

    Ath man ada kelin innawa...