මගේ ආදරේ මට නැති උනා..

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    කෙල්ලොන්ව නම් කවදවත් විශ්වාස කරන්න එපා මචන් .
    ආදරේ කියන්නේ මිරිඟුවක් විතරයි. ආදරේ නැතිවුනු කෙනා විතරයි දන්නේ ඒ වේදනාව, ඒ වුනත් කොහොමහරි ඒක ඉවසාගෙන ඉන්න වෙයි මචන්.
    තමන්ට විඳින්නට වෙන හැම දුකකින්ම අත්දැකීම් එකතුවෙනවා ඒවා ජීවිතේ අනාගතයට ප්‍රයෝජනවත් වෙයි.
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    මොන දේ උනත් සිද්ද වෙන්නේ හොදටයි කියල හිත හදා ගනින් මචන්. උබට හොද කෙල්ලෙක් අනිවා සෙට් වෙයි.
     

    roshan7917

    Member
    Jun 14, 2012
    765
    83
    0
    piliyandala
    මචන් මාසයක් විතර යනකම් ඉතින් දුක තම කරන්න දෙයක් නේ ඉවසගන හිටපන් උබට ඔහොම උනේ, මට love කරපු එකි වෙන කොල්ලෙක් එක්ක සේට් උන, මටත් ලව් කර උටත් love කර මචන් හැම කෙල්ලෝම ඔහොම තම ටික දවසක් යනකම් යාළුවොත් එක්ක හිටපන් :confused::confused::confused:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,531
    1
    16,941
    113
    Black Pearl
    apoo ohoma kello wedak naha ban.
    ubata eki sira nam aniwa wena kenekta kamatta dennek naha uba yalu wenna ahuwat natath iwasan innawa :)

    anika ahapu gaman tawa ekek ekka yalu una nam sure ekata eki ubata wagema hamadema e kollatat kiyanna athi :D

    mamanam kiyanne uba mara ugalakin beruna :D
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    :( :( yuwathiyatkata oba aderanam ayata pawasanna
    pawasimata athapasu wenam aya gana nosithanna :(

    uba witarak neme machan one taram unta ohoma wela tiyenawa :(
    tika kalak yanakota oka har yai kollo :) hina wela kollo eka idapan owa amatakai
    (kollo ekka inna kiwwe bibi neme machan ;))
     

    එළ බුවා

    Well-known member
  • Dec 4, 2012
    927
    133
    63
    Earth
    :( සැලැන්න එපා මචන් ආදරය කියන දෙ මෙ ඇති වෙනවා මෙ නැති වෙනවා ඔය වයසට
    උබට උරුමයක් තියෙන කෙනා උබ වෙනුවෙන් බලන් ඉන්නවා ඇති එ නිසා ගිය දෙට නැතිඋන දෙට අඩා
    වැලපිලා වැඩක් නැහැ අනික ඔකට දුක් වෙන්න එපා උබ මොක්ද එකි දන්නෙත් නැහැ උබ ආදරය කලා
    කියලා එ නිසා උබට උනත් ඔක ටික දවසකින් අමතක වෙලා යයි උබෙ කාල්ය එනකම් බලන් හිට්පන් උබට ලැබෙන්න ඔන සුදුසුම කෙනා ලැබෙවි අනික අපි ආදරය කරනා කෙනාට වඩා අපිට ආදරය කරන කෙනෙක් හොයා ගනින් සමහරවිට උබ ඔය කෙල්ල ගැන හිතන් ඉන්න කොට උබ ගැනත් ඔහොම හිතන් ඉන්න කෙල්ලෙක් ඇති අන්න එයාව හොයා ගන්න උස්සහා කරපන් අත් දැකිම් වලින් කියන්නෙ මචන්
    :yes::yes::yes:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ohoma thama machan owa ganan ganna epa. una de una. ubata aniwa hoda kenek labaei. habai me sare wage parakku wenna epa. pramdaya winasayata hethu we. apayata giyath kalin yanna one..
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,283
    4,086
    113
    :love:
    best friend kenekge sister :( kohomada bn ahanne , :confused:

    ane ban me uba baya nowee ahapan uba ube best frinedge nangi neme mokagen hari ahapan kellekta love karanawa kiyanna waradak neme ban uge nangiwa danna hoda ekekta denna uth kamathi weyi ban:yes:
     

    chamod

    Member
    May 4, 2008
    46
    1
    0
    Kurunegala
    අඩේ ඉස්සෙල්ලා ටිකක් හොයලා බලපන් කෙල්ල කවුද කොහොමද කියලා. දැක්ක තැන අහන්න යන්න එපා. කවුද දන්නේ බඩුවක්ද? ඩබල් ගේම් කෙල්ලෙක්ද? වෙන කොල්ලො ඉන්නවද?? ඒවා පොඩ්ඩක් හොයලා අහපන්. නැත්තම් ආයේ එකක් වෙනවා :rolleyes::rolleyes:

    ekath aththa thama ban.. ane anagathewath apita kello passe yanna wenne nathi kellanta ape passe enna wena kalayak udawewaa
     

    chamod

    Member
    May 4, 2008
    46
    1
    0
    Kurunegala
    :( :( yuwathiyatkata oba aderanam ayata pawasanna
    pawasimata athapasu wenam aya gana nosithanna :(

    uba witarak neme machan one taram unta ohoma wela tiyenawa :(
    tika kalak yanakota oka har yai kollo :) hina wela kollo eka idapan owa amatakai
    (kollo ekka inna kiwwe bibi neme machan ;))

    na machan mama kohomath bonne na ban.. ane manda ban.. mata eyawa amathaka karannath amarui.. eyawa dakiddi mata godak duka hithenawa
     

    chamod

    Member
    May 4, 2008
    46
    1
    0
    Kurunegala
    :(
    mageth hithe innawa kellek. kiyanna bayai , kela weida manda :(

    hitha hitha inna epa ban.. matath ohoma hithanna gihin thama kela une.. kello kiyanne mara ikmanata wenas wena jathiyak.. wenada hamadama mata katha karapu kella.. dan dawas 2kin mata gd morning kiyalawath kiwwe na