කෙල්ලොන්ව නම් කවදවත් විශ්වාස කරන්න එපා මචන් .
ආදරේ කියන්නේ මිරිඟුවක් විතරයි. ආදරේ නැතිවුනු කෙනා විතරයි දන්නේ ඒ වේදනාව, ඒ වුනත් කොහොමහරි ඒක ඉවසාගෙන ඉන්න වෙයි මචන්.
තමන්ට විඳින්නට වෙන හැම දුකකින්ම අත්දැකීම් එකතුවෙනවා ඒවා ජීවිතේ අනාගතයට ප්රයෝජනවත් වෙයි.

)