මගේ ආදර කතාව...

කොස්තාපල්

Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    :) කොස්තාපල් උඹ එළ කොල්ල. :yes: අනිවා උඹට හරියයි මචෝ. :no: කෙනෙක්ගෙ හිත රිදවල සතුටු වෙන එක නම් හරි නෑ තමයි. :yes: උඹ අවස්ථා දෙකේදීම ගත්ත තීරණ හරියටම හරි මචෝ.


    :baffled::baffled::baffled::dull::dull::(
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    උඹල දෙන්න අරන් තියෙන තීරණය ගොඩක් හොඳ එකක්.:D:D

    තව කෙනෙකුට දුකක් දෙන එක වැරදියි තමයි.ඒත් ඒ ගෑණු ළමයට ඉස්සර වගේ එක හිතින්ම ආදරය කරන්න පුලුවන්ද කියන එක ප්‍රශ්නයක්..
    උඹල දෙන්නට දෙන්න ආදරෙයි නම් ආදරය නොකර ඉන්නෙ ඇයි කියන එකත් ප්‍රශ්නයක්.:sorry::sorry:
    අනේ මන්ද බන් ආදරය නම් :baffled:
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    දුක් වෙන්න එපා සහෝ...
    ආයෙත් වෙන කෙනෙක්ට try කරලා බලන්න :P

    :rolleyes::rolleyes::yes:

    ♥-Aurora-♥;10435437 said:
    Repeat එකත් fail වෙලා වගෙ :rolleyes:
    Better luck next time :)
    ඔව් අනේ.. අවුරුද්දක් විතර පාඩම් කරල තමයි එ‍ක්සෑම් එකට ගියේ. ඒත් වැඩක් නෑ. දෙපාරම ෆේල් :sorry:
    තවත් එක්සෑම් කරන එක මට එපා උනා එදා නම්..දැන් වෙන එකෙක් ඒ එක්සෑම් එක කරල ගොඩ ගිහිල්ල ඉන්නෙ.
    :confused::confused::sorry:

    මේ ඒක නෙමෙයි. ඔයාගෙ අර කතාව කිව්වෙ නෑ නේ..:shocked::shocked::eek:


    :rofl: :rofl: පට්ට ඕයි.. රෙප් +.. :lol: :lol:
    ;)
     
    Last edited:

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    ආදරේ ඔහොමමයි බං කවදාවත් අපිට ලැබෙන්නේ නෑ මොනවා කරන්නද අකමැත්තෙන් උනත් ඒවා අපිට අමතක කරන්න වෙනවා . එත් කවදාවත් ඒ අයව අපේ හිතින් අමතක කරන්න බෑ:):)
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මගේ අන්තිම ආදර කතාව හරිම කෙටියි. මම කැමතිද ඇහුවා එයා බෑ කිව්වා. මම ආයෙමත් ඇහුවා එයා ආයෙමත් බෑ කිව්වා.. ඉස්ටෝරිය එතනින් ඉවරයි...:angry::angry::angry: :P
    අනේ.. මාත් උඹ වගේ වාසනාවන්තයෙක් උණා නම් අද මගෙත් ජීවිතෙත් සුන්දරයි යකෝ :angry:
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    අනේ.. මාත් උඹ වගේ වාසනාවන්තයෙක් උණා නම් අද මගෙත් ජීවිතෙත් සුන්දරයි යකෝ :angry:

    :eek::eek::eek: :confused::confused: :baffled::baffled:
    ඇයි උඹට කොස්සෙන් ගහනවද ? වැඩ ඇරිල ආවම සාක්කු චෙක් කරනවද ? මොබයිල් එකේ මැසේජස් චෙක් කරනවද ? මුළු පඩියම ගෙනිහින් දෙන්න ඕනද ? යාළුවො එක්ක සෙට් වෙන්න එපා කියනවද ? :rolleyes::rolleyes::sorry: