කොස්තාපල් උඹ එළ කොල්ල.
අනිවා උඹට හරියයි මචෝ.
කෙනෙක්ගෙ හිත රිදවල සතුටු වෙන එක නම් හරි නෑ තමයි.
උඹ අවස්ථා දෙකේදීම ගත්ත තීරණ හරියටම හරි මචෝ.






කොස්තාපල් උඹ එළ කොල්ල.
අනිවා උඹට හරියයි මචෝ.
කෙනෙක්ගෙ හිත රිදවල සතුටු වෙන එක නම් හරි නෑ තමයි.
උඹ අවස්ථා දෙකේදීම ගත්ත තීරණ හරියටම හරි මචෝ.










දුක් වෙන්න එපා සහෝ...
ආයෙත් වෙන කෙනෙක්ට try කරලා බලන්න![]()



ඔව් අනේ.. අවුරුද්දක් විතර පාඩම් කරල තමයි එක්සෑම් එකට ගියේ. ඒත් වැඩක් නෑ. දෙපාරම ෆේල්♥-Aurora-♥;10435437 said:Repeat එකත් fail වෙලා වගෙ
Better luck next time![]()







![]()
පට්ට ඕයි.. රෙප් +..
![]()
![]()



අනේ.. මාත් උඹ වගේ වාසනාවන්තයෙක් උණා නම් අද මගෙත් ජීවිතෙත් සුන්දරයි යකෝමගේ අන්තිම ආදර කතාව හරිම කෙටියි. මම කැමතිද ඇහුවා එයා බෑ කිව්වා. මම ආයෙමත් ඇහුවා එයා ආයෙමත් බෑ කිව්වා.. ඉස්ටෝරිය එතනින් ඉවරයි...![]()
![]()

අනේ.. මාත් උඹ වගේ වාසනාවන්තයෙක් උණා නම් අද මගෙත් ජීවිතෙත් සුන්දරයි යකෝ![]()







