මගේ ආදර කතාව...

Demon1

Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    මට කාටවත් කියල රෙප් ගන්න ඔනෙ නෑ බන්. අනික රෙප් එකක් කැපුව කියල මට ඇති පා‍ඩුවකුත් නෑ. මට මේක ම‍හලොකු දෙයක් නෙවෙයි. මහ ලොකු දේ තමයි කෙනෙකුගෙ දුර්වල කමකට හිනාවෙන එක. ඒක තමයි මහලොකුදේ. උබට කියන්න දෙයක් නෑ. උබට තේරුම් ගන්න දේකුත් නෑ. හැම එකටම දිව දානනැතුව දෙයක් අගය කරන්න පුරුදුවෙයන්. මට උබේ -රෙප් එකෙනුත් +රෙප් එකෙනුත් වැඩක්නෑ. උබ එකක් කපනකෙට 10න දෙන්න උන් එලිරියෙ ඉන්නව.

    අහල නැද්ද අර කතාවක් තියනවා බෝතල් අස්සේ කුප්පි ගහන්න එපා කියල.. thread එක දාපු කෙනාට නැති අමරුවක්නේ බන් උඹට තියෙන්නේ.
    හැම එකටම කඩේ යන්නේ නැතුව පොඩ්ඩක් පැත්තකට වෙලා
    හිටපන්. thread එක දාපු කෙනාට මගේ post අවුලක් නැත්නම් මොකක්ද බන් උඹට තියන කැසිල්ල.. :lol::lol:
     
    යකා

    Member
    Apr 13, 2011
    1,304
    97
    0
    අපාය
    සිංහළයා;10474771 said:
    හුටා උඹල පස්සෙන්ද එන්නෙ කරුවලයි යකෝ මෙලෝ මගුලක් පෙන්නේ නෑ.කව්ද එතකොට ඉස්සරහින් දුවන එකා....

    මම එහෙම නෙවෙයි ඕං :shocked::lol::lol:
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    අහල නැද්ද අර කතාවක් තියනවා බෝතල් අස්සේ කුප්පි ගහන්න එපා කියල.. thread එක දාපු කෙනාට නැති අමරුවක්නේ බන් උඹට තියෙන්නේ.
    හැම එකටම කඩේ යන්නේ නැතුව පොඩ්ඩක් පැත්තකට වෙලා
    හිටපන්. thread එක දාපු කෙනාට මගේ post අවුලක් නැත්නම් මොකක්ද බන් උඹට තියන කැසිල්ල.. :lol::lol:

    TREAD එකකට කොමෙන්ස් දාන අයිතිය කාටත් තියනවා, එක වලක්වන්න කාටත් බැහැ, උඹ කියලා තියන විදියටත් එහා, TREAD එක දාපු අයිතිකරුටත් මොනවාත් කියන්න බැහැ, එහෙම තියෙද්දී, අපේ වේදනා දරාගන්න බැරි මල්ලිලා ටිකක් ඉන්නවා එළකිරි එකේ ගැහැණු ළමයෙක්ගේ කතාවක් යන්න බැහැ......... , අනික ඔය වැරැද්ද ඕකුන් දිගටම කරන නැහැ බන්.......ඕවා ගණන් ගන්න එපා..............
     
    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    mata dawas 3 kata elakiri log wenna labenne naha...api yanawa danayak denna heta kataragama...gd bye elakiri frnds

    ඔයා නැතුව පාලුවෙන් ඉන්න වෙන්නේ.......:(:(:( කමක් නැහැ හොද ගමනක් නේ යන්නේ.... පරිස්සමින් ගිහින් එන්න....:) ඔයා එනකන් මම ඔයාගේ thread එක හොදට බලා ගන්නම්... ඒ ගැන බය වෙන්න එපා.;) සුබ ගමන්...

    angel_hansi

    Banned
    Jun 2, 2011
    821
    228
    0
    ඔයා නැතුව පාලුවෙන් ඉන්න වෙන්නේ.......:(:(:( කමක් නැහැ හොද ගමනක් නේ යන්නේ.... පරිස්සමින් ගිහින් එන්න....:) ඔයා එනකන් මම ඔයාගේ thread එක හොදට බලා ගන්නම්... ඒ ගැන බය වෙන්න එපා.;) සුබ ගමන්...
    k..tnx frnd..:):):)
     
    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    වට් සීන් මචෝ??

    උගේ avatar එක ලොකු වැඩියි.එක හින්ද ඇනිමේට් වෙන්නේ නැහැ. size එක අඩු කරගන්න විදිහක් තියෙනවනම් ඕකට කියපන් බන්... :)
     
    යකා

    Member
    Apr 13, 2011
    1,304
    97
    0
    අපාය
    උබේ avatar සින් එක තාම හරි නැහැ නේද......:)
    :no::no::( resolution අඩුකරගත්තොත් හරි.දන්න එකෙක් ඉන්නවනම් ම‍ට කියපන් gif එකක resolution අඩුකරගන්න හැටි.online නම් වඩා හොඳයි :nerd::nerd:
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    උගේ avatar එක ලොකු වැඩියි.එක හින්ද ඇනිමේට් වෙන්නේ නැහැ. size එක අඩු කරගන්න විදිහක් තියෙනවනම් ඕකට කියපන් බන්... :)

    එල,.. ඇනිමේට් වෙනා ගානට අඩු කරලා දෙන්නම් කෝ කියපන් ඒක..