මට කාටවත් කියල රෙප් ගන්න ඔනෙ නෑ බන්. අනික රෙප් එකක් කැපුව කියල මට ඇති පාඩුවකුත් නෑ. මට මේක මහලොකු දෙයක් නෙවෙයි. මහ ලොකු දේ තමයි කෙනෙකුගෙ දුර්වල කමකට හිනාවෙන එක. ඒක තමයි මහලොකුදේ. උබට කියන්න දෙයක් නෑ. උබට තේරුම් ගන්න දේකුත් නෑ. හැම එකටම දිව දානනැතුව දෙයක් අගය කරන්න පුරුදුවෙයන්. මට උබේ -රෙප් එකෙනුත් +රෙප් එකෙනුත් වැඩක්නෑ. උබ එකක් කපනකෙට 10න දෙන්න උන් එලිරියෙ ඉන්නව.
අහල නැද්ද අර කතාවක් තියනවා බෝතල් අස්සේ කුප්පි ගහන්න එපා කියල.. thread එක දාපු කෙනාට නැති අමරුවක්නේ බන් උඹට තියෙන්නේ.
හැම එකටම කඩේ යන්නේ නැතුව පොඩ්ඩක් පැත්තකට වෙලා හිටපන්. thread එක දාපු කෙනාට මගේ post අවුලක් නැත්නම් මොකක්ද බන් උඹට තියන කැසිල්ල..




ඔයා එනකන් මම ඔයාගේ thread එක හොදට බලා ගන්නම්... ඒ ගැන බය වෙන්න එපා.

ok


