මගේ ආදර කතාව...

Apr 19, 2011
5,700
210
0
ඔබේ රස කතා ඔබේ පෙම් කතා මගේ හිතට එන්නේ
ආදරෙන් ගොතා කීව බොරු කතා විහිළුවක් වගෙයිනේ
මගේ හිත කඩා දමා ඔබ ගියත් යලි පස්සෙන් එන්නේ
අනේ කෙල්ලේ නෑ ඔබට හොඳක් වෙන්නේ...
vil2_serenade.gif
musique1.gif
groupe.gif
groupp.gif

කෙල්ලන් අද කාලේ...
දාල අපිට බෝලේ...
ආලෙ කරන තාලේ...
ඔන්න ඔහොම තමයි රාළේ...
dan1seur.gif
vil-music11.gif
dj30.gif
danser12.gif

SP22614

Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    සිංහළයා;10794670 said:
    ඔබේ රස කතා ඔබේ පෙම් කතා මගේ හිතට එන්නේ
    ආදරෙන් ගොතා කීව බොරු කතා විහිළුවක් වගෙයිනේ
    මගේ හිත කඩා දමා ඔබ ගියත් යලි පස්සෙන් එන්නේ
    අනේ කෙල්ලේ නෑ ඔබට හොඳක් වෙන්නේ...
    vil2_serenade.gif
    musique1.gif
    groupe.gif
    groupp.gif

    කෙල්ලන් අද කාලේ...
    දාල අපිට බෝලේ...
    ආලෙ කරන තාලේ...
    ඔන්න ඔහොම තමයි රාළේ...
    dan1seur.gif
    vil-music11.gif
    dj30.gif
    danser12.gif

    0002031F.gif
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    සිංහළයා;10794670 said:
    ඔබේ රස කතා ඔබේ පෙම් කතා

    දාල අපිට බෝලේ...??

    ඔක්කමත් හරි බන් ඔය බෝලයක් ගැන කියලා තියනවා, ඒක හරියට වැදුන්නේ, වදින්න කියහන්,මොකද බොලේ කොහොමද ඒගොල්ලෝ දාන්නේ.
     
    Apr 19, 2011
    5,700
    210
    0
    සිංහළයා;10794670 said:
    ඔබේ රස කතා ඔබේ පෙම් කතා

    දාල අපිට බෝලේ...??

    ඔක්කමත් හරි බන් ඔය බෝලයක් ගැන කියලා තියනවා, ඒක හරියට වැදුන්නේ, වදින්න කියහන්,මොකද බොලේ කොහොමද ඒගොල්ලෝ දාන්නේ.

    ඕකට තමයි කියන්නේ නිකන් දෙන අස්සයගේ හකුරු හැංගුව වගේ කියල.... ඕව ඉගෙන ගන්න උඹට තව කල් තියෙනවා.. පොඩි එකා පොඩි එකා විදිහට හිටු පැහිච්ච කතා අහන්නේ නැතුව.... :angry::angry::angry: (දැන් ඉතිං හොයපල්ලකෝ මේක ලිව් එකා)
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    සිංහළයා;10794800 said:

    අනේ උඹ අගේ කරන හැටි ,හරි හරි මම පෙට්සිගෙන් හරි අහන්නම්කෝ
     
    Apr 19, 2011
    5,700
    210
    0
    සිංහළයා;10794800 said:
    අනේ උඹ අගේ කරන හැටි ,හරි හරි මම පෙට්සිගෙන් හරි අහන්නම්කෝ

    හරි උඹ අහල බලපන්.. කියයි මේන් කියල.. ඔය නම් පුතෝ උඹයි මායි ගුටි කන වැඩක්...:no::no::no:
     
    Apr 19, 2011
    5,700
    210
    0
    මේ මොන මගුලක්ද යකෝ මේ... උඹ කියපුවා මම කිව්වා වෙලා, මම කියපුව උඹ කිව්වා වෙලා....
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    සිංහළයා;10794830 said:
    හරි උඹ අහල බලපන්.. කියයි මේන් කියල.. ඔය නම් පුතෝ උඹයි මායි ගුටි කන වැඩක්...:no::no::no:

    ගුටි කන්නේ මක්කටද බං, බෝලේ ආපු දිසාවනේ අහන්නේ. අපිට දන්නෙති නිසා ආදරෙන් කියලා දෙයි.
     
    Last edited:
    Apr 19, 2011
    5,700
    210
    0
    සිංහළයා;10794830 said:
    ගුටි කන්නේ මක්කටද බං, බෝලේ ආපු දිසාවනේ අහන්නේ. අපිට දන්නෙති නිසා ආදරෙන් කියලා දෙයි.

    ඔව් ඔව් ආදරෙන් ඔලුව අතගාල ටොක්කක් අනියි.. උඩ බලාගෙන හිටපං.. :frown:
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    කතාව සම්පුර්නයෙන්ම කියවල ඉවර කලේ අද තමය්.......සිංහල අව්ලක් තිබ්බට මට නම් එක එච්චරම අව්ලක් උනේ නෑ........මම ගොඩක් ආසාවෙන් කියෙව්වේ කතාව..........අන්තිමට ගොඩක් දුක හිතෙනවා.........ඔය දැන් මහේෂ් එක්ක ගොඩක් සතුටින් ඇති කියල හිතනවා.............:(:(:(:(
     
    Apr 19, 2011
    5,700
    210
    0
    අඩේ මම කියපුව මමම quote කරලා මමම රිප්ලයි කරනවා.. එක්කෝ මේකට පිස්සු නැත්තන් ඒත් මේකට පිස්සු...
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    කතාව සම්පුර්නයෙන්ම කියවල ඉවර කලේ අද තමය්.......සිංහල අව්ලක් තිබ්බට මට නම් එක එච්චරම අව්ලක් උනේ නෑ........මම ගොඩක් ආසාවෙන් කියෙව්වේ කතාව..........අන්තිමට ගොඩක් දුක හිතෙනවා.........ඔය දැන් මහේෂ් එක්ක ගොඩක් සතුටින් ඇති කියල හිතනවා.............:(:(:(:(

    ඔව් බං දෙන්නාට බබත් හම්බවෙලාලු.
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    සිංහළයා;10794902 said:
    අඩේ මම කියපුව මමම quote කරලා මමම රිප්ලයි කරනවා.. එක්කෝ මේකට පිස්සු නැත්තන් ඒත් මේකට පිස්සු...

    ඕක කියවද්දී මටත් පිස්සු හැදෙනවා බං