සිංහළයා;10794670 said:ඔබේ රස කතා ඔබේ පෙම් කතා මගේ හිතට එන්නේ
ආදරෙන් ගොතා කීව බොරු කතා විහිළුවක් වගෙයිනේ
මගේ හිත කඩා දමා ඔබ ගියත් යලි පස්සෙන් එන්නේ
අනේ කෙල්ලේ නෑ ඔබට හොඳක් වෙන්නේ...
![]()
![]()
![]()
![]()
කෙල්ලන් අද කාලේ...
දාල අපිට බෝලේ...
ආලෙ කරන තාලේ...
ඔන්න ඔහොම තමයි රාළේ...
![]()
![]()
![]()
![]()
සිංහළයා;10794670 said:ඔබේ රස කතා ඔබේ පෙම් කතා
දාල අපිට බෝලේ...??
ඔක්කමත් හරි බන් ඔය බෝලයක් ගැන කියලා තියනවා, ඒක හරියට වැදුන්නේ, වදින්න කියහන්,මොකද බොලේ කොහොමද ඒගොල්ලෝ දාන්නේ.
සිංහළයා;10794670 said:ඔබේ රස කතා ඔබේ පෙම් කතා
දාල අපිට බෝලේ...??
ඔක්කමත් හරි බන් ඔය බෝලයක් ගැන කියලා තියනවා, ඒක හරියට වැදුන්නේ, වදින්න කියහන්,මොකද බොලේ කොහොමද ඒගොල්ලෝ දාන්නේ.
ඕකට තමයි කියන්නේ නිකන් දෙන අස්සයගේ හකුරු හැංගුව වගේ කියල.... ඕව ඉගෙන ගන්න උඹට තව කල් තියෙනවා.. පොඩි එකා පොඩි එකා විදිහට හිටු පැහිච්ච කතා අහන්නේ නැතුව....(දැන් ඉතිං හොයපල්ලකෝ මේක ලිව් එකා)
සිංහළයා;10794800 said:ඕකට තමයි කියන්නේ නිකන් දෙන අස්සයගේ හකුරු හැංගුව වගේ කියල.... ඕව ඉගෙන ගන්න උඹට තව කල් තියෙනවා.. පොඩි එකා පොඩි එකා විදිහට හිටු පැහිච්ච කතා අහන්නේ නැතුව....(දැන් ඉතිං හොයපල්ලකෝ මේක ලිව් එකා)
අනේ උඹ අගේ කරන හැටි ,හරි හරි මම පෙට්සිගෙන් හරි අහන්නම්කෝ
සිංහළයා;10794800 said:අනේ උඹ අගේ කරන හැටි ,හරි හරි මම පෙට්සිගෙන් හරි අහන්නම්කෝ
හරි උඹ අහල බලපන්.. කියයි මේන් කියල.. ඔය නම් පුතෝ උඹයි මායි ගුටි කන වැඩක්...![]()
සිංහළයා;10794830 said:හරි උඹ අහල බලපන්.. කියයි මේන් කියල.. ඔය නම් පුතෝ උඹයි මායි ගුටි කන වැඩක්...![]()
ගුටි කන්නේ මක්කටද බං, බෝලේ ආපු දිසාවනේ අහන්නේ. අපිට දන්නෙති නිසා ආදරෙන් කියලා දෙයි.
හංසි බබා පවු බං



සිංහළයා;10794830 said:ගුටි කන්නේ මක්කටද බං, බෝලේ ආපු දිසාවනේ අහන්නේ. අපිට දන්නෙති නිසා ආදරෙන් කියලා දෙයි.
ඔව් ඔව් ආදරෙන් ඔලුව අතගාල ටොක්කක් අනියි.. උඩ බලාගෙන හිටපං..![]()




කතාව සම්පුර්නයෙන්ම කියවල ඉවර කලේ අද තමය්.......සිංහල අව්ලක් තිබ්බට මට නම් එක එච්චරම අව්ලක් උනේ නෑ........මම ගොඩක් ආසාවෙන් කියෙව්වේ කතාව..........අන්තිමට ගොඩක් දුක හිතෙනවා.........ඔය දැන් මහේෂ් එක්ක ගොඩක් සතුටින් ඇති කියල හිතනවා.............![]()
සිංහළයා;10794902 said:අඩේ මම කියපුව මමම quote කරලා මමම රිප්ලයි කරනවා.. එක්කෝ මේකට පිස්සු නැත්තන් ඒත් මේකට පිස්සු...