





කෝ කතාව ඉවරද...?
බින්දු බින්දු ඔබගේ නෙතේ..
මුතු කැට මෙන් කදුළු සැලේ..
පිසලන්නට ඉඩ දෙන්න ප්රියේ..
මුතු මෙන් වටිනා ඔබගේ..
නිර්මල වත කිලිටි කලේ..
ඔබ මට හිමිවෙන්න සොදුරියේ..
මුළු හදින්ම ඔබට ආදරේ කලා..
අපේ පෙමට දෙගුරුන් පිටු පෑ නිසා..
ආදරේ නාමයෙන් මා සිතා එය කලේ..
ඔබ මාගෙ වෙන්නයි සදා..
ඔබෙ පැතුම්ද අහිමි උනේ මා නිසා..
වරද මගේ කිසිදා පළිගන්නෙපා..
ආදරේ නාමයෙන් මා සිතා එය කලේ..
ඔබ මාගෙ වෙන්නයි සදා..

බොහොම ස්තුතා මචන් වැරදි හරිගස්සලා දෙනවට, මටනම් ඕවා වැරදි බවට පෙන්නේ නැහැ හංසි හින්දා
, මාරයිලු බන්
![]()

හා හා හොරේ දැනුනා දැනුනා...

mama nevei bola mun dennai (RottenCOLT = angel_hansi)Captain Arjun!!!!! = angel_hansi
ර්Reported![]()
mama nevei bola mun dennai (RottenCOLT = angel_hansi)![]()

අනේ මුව ban කරන්නේ නැහැනේ...mama nevei bola mun dennai (RottenCOLT = angel_hansi)![]()

අන්න අන්න .. රෝන්ග් ටෝක්ස් දානවා...