මගේ ආදර කතාව...

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කෝ කතාව ඉවරද...? :shocked::shocked:

    බින්දු බින්දු ඔබගේ නෙතේ..
    මුතු කැට මෙන් කදුළු සැලේ..
    පිසලන්නට ඉඩ දෙන්න ප්‍රියේ..
    මුතු මෙන් වටිනා ඔබගේ..
    නිර්මල වත කිලිටි කලේ..
    ඔබ මට හිමිවෙන්න සොදුරියේ..

    මුළු හදින්ම ඔබට ආදරේ කලා..
    අපේ පෙමට දෙගුරුන් පිටු පෑ නිසා..
    ආදරේ නාමයෙන් මා සිතා එය කලේ..
    ඔබ මාගෙ වෙන්නයි සදා..

    ඔබෙ පැතුම්ද අහිමි උනේ මා නිසා..
    වරද මගේ කිසිදා පළිගන්නෙපා..
    ආදරේ නාමයෙන් මා සිතා එය කලේ..
    ඔබ මාගෙ වෙන්නයි සදා..:(:(:(:(


     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    කෝ කතාව ඉවරද...? :shocked::shocked:

    බින්දු බින්දු ඔබගේ නෙතේ..
    මුතු කැට මෙන් කදුළු සැලේ..
    පිසලන්නට ඉඩ දෙන්න ප්‍රියේ..
    මුතු මෙන් වටිනා ඔබගේ..
    නිර්මල වත කිලිටි කලේ..
    ඔබ මට හිමිවෙන්න සොදුරියේ..

    මුළු හදින්ම ඔබට ආදරේ කලා..
    අපේ පෙමට දෙගුරුන් පිටු පෑ නිසා..
    ආදරේ නාමයෙන් මා සිතා එය කලේ..
    ඔබ මාගෙ වෙන්නයි සදා..

    ඔබෙ පැතුම්ද අහිමි උනේ මා නිසා..
    වරද මගේ කිසිදා පළිගන්නෙපා..
    ආදරේ නාමයෙන් මා සිතා එය කලේ..
    ඔබ මාගෙ වෙන්නයි සදා..:(:(:(:(



    මරු Excuse එක,. :lol:
     
    Last edited:

    stylus4

    Member
    Nov 9, 2007
    746
    173
    0
    6 Feet Under
    එතකොට දැන් කියන්නෙත් නැතිවම කතාව ඉවර කරලම හංසි ගිහිල්ලා????

    :(:(:(:(:(:(:(:(:(:(
     
    Last edited:

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    බොහොම ස්තුතා මචන් වැරදි හරිගස්සලා දෙනවට;), මටනම් ඕවා වැරදි බවට පෙන්නේ නැහැ හංසි හින්දා:P, මාරයිලු බන් :lol::lol:
    ;);) හා හා හොරේ දැනුනා දැනුනා...:rolleyes::rolleyes:
     

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    nvidialogoi.jpg