මගේ ආදර කතාව...

Demon1

Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    යකා;10471240 said:
    වලිනම් එපා:angry::(:( එලකිරි කොල්ලෝ වලි දාගන්නවට මම කැමති නෑ:dull::dull:

    කව්ද බන් වලි දා ගත්තේ.. අපි full ජොලි.
    එත් බන් දෙයක් කියන්න තියනවනම් ඒක කෙලින් කියන්න ඕනි
    :P
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo

    උඹ වගේ දෙයක් තේරුම් ගන්න බැරි උන් එක්ක කතා කරලා වැඩක් නෑ..
    උඹ ඕක මහලොකුවට කියවන්නේ ඇඩ්මින්ට කිව්වා නම් දාපු එකත් හොයාගෙන -rep එකත් අයින් කර ගන්න පුළුවන්නේ.
    මචං උඹට rep ඕනෙනම් කියපන්..
    :P:P

    මට කාටවත් කියල රෙප් ගන්න ඔනෙ නෑ බන්. අනික රෙප් එකක් කැපුව කියල මට ඇති පා‍ඩුවකුත් නෑ. මට මේක ම‍හලොකු දෙයක් නෙවෙයි. මහ ලොකු දේ තමයි කෙනෙකුගෙ දුර්වල කමකට හිනාවෙන එක. ඒක තමයි මහලොකුදේ. උබට කියන්න දෙයක් නෑ. උබට තේරුම් ගන්න දේකුත් නෑ. හැම එකටම දිව දානනැතුව දෙයක් අගය කරන්න පුරුදුවෙයන්. මට උබේ -රෙප් එකෙනුත් +රෙප් එකෙනුත් වැඩක්නෑ. උබ එකක් කපනකෙට 10න දෙන්න උන් එලිරියෙ ඉන්නව.
     
    • Like
    Reactions: Harsh7046

    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    hockey_referee.gif

    යකා;10471240 said:
    වලිනම් එපා:angry::(:( එලකිරි කොල්ලෝ වලි දාගන්නවට මම කැමති නෑ:dull::dull:
    ඒක හරි..
    යකා;10471246 said:
    වලි එපා:growl::dull::dull::dull:
    එකත් හරි....

    කව්ද බන් වලි දා ගත්තේ.. අපි full ජොලි.
    එත් බන් දෙයක් කියන්න තියනවනම් ඒක කෙලින් කියන්න ඕනි
    :P
    වැඩේ කියන්නේ එකත් හරි........
    මට කාටවත් කියල රෙප් ගන්න ඔනෙ නෑ බන්. අනික රෙප් එකක් කැපුව කියල මට ඇති පා‍ඩුවකුත් නෑ. මට මේක ම‍හලොකු දෙයක් නෙවෙයි. මහ ලොකු දේ තමයි කෙනෙකුගෙ දුර්වල කමකට හිනාවෙන එක. ඒක තමයි මහලොකුදේ. උබට කියන්න දෙයක් නෑ. උබට තේරුම් ගන්න දේකුත් නෑ. හැම එකටම දිව දානනැතුව දෙයක් අගය කරන්න පුරුදුවෙයන්. මට උබේ -රෙප් එකෙනුත් +රෙප් එකෙනුත් වැඩක්නෑ. උබ එකක් කපනකෙට 10න දෙන්න උන් එලිරියෙ ඉන්නව.

    හ්ම්.......... හරි.
    දැන් වලි නවත්තමු මචන්ලා..කතාව කියන හන්සිත් බයවෙයි.:oo:.
    ඇඩේ මේකත් හරි බන්.....
     
    Apr 19, 2011
    5,700
    210
    0
    මම තාම මේක කියෙව්වේ නෑ...මම කියවලම එන්නද මෙතන ඉඳං දුෂ්ටය වෙනවද ? ... :baffled:
     
    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    සිංහළයා;10473092 said:
    මම තාම මේක කියෙව්වේ නෑ...මම කියවලම එන්නද මෙතන ඉඳං දුෂ්ටය වෙනවද ? ... :baffled:

    කියවල වරෙන්....
    7.gif
    එතකොට දුෂ්ටයා වෙන්න පහසුයි.......:lol: බුහහ්හ්...................හා.:baffled:
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    සිංහළයා;10473092 said:
    මම තාම මේක කියෙව්වේ නෑ...මම කියවලම එන්නද මෙතන ඉඳං දුෂ්ටය වෙනවද ? ... :baffled:

    මමත් එනකං හිටපං :growl::growl:
     
    Apr 19, 2011
    5,700
    210
    0
    කියවල වරෙන්....
    7.gif
    එතකොට දුෂ්ටයා වෙන්න පහසුයි.......:lol: බුහහ්හ්...................හා.:baffled:

    ආ එහෙනම් හිටපන්කෝ .. මේ ඇන්ටිලගේ ආදී කාලේ කතා අපිට දිරවයිද මන්ද... :P:P:P
     
    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    අර ගහපු පාර මූගේ නරක තැනකට වැදිලා වගෙයි :oo::oo:
    නැත නැත ඒ මාගේ දුෂ්ට සිනහවයි....:angry::angry:
    හෙළයා;10473282 said:
    මමත් දාන්න ද මගේ කුළුදුල් ආදර කතා 3ක් 4ක් විතර?:P

    දාපන් මමත් දාන්න ඉන්නේ....
     
    Apr 19, 2011
    5,700
    210
    0