මම අවා............. දැන් මොකද මෙතන වෙන්නේ.... ආ....හාන්සි කෙල්ලගේ කොල්ල බව්වා දාන්නේ නැද්ද දැන්.දැන් හොදයි නේද.


මම අවා............. දැන් මොකද මෙතන වෙන්නේ.... ආ....හාන්සි කෙල්ලගේ කොල්ල බව්වා දාන්නේ නැද්ද දැන්.දැන් හොදයි නේද.


යකා;10471240 said:වලිනම් එපාඑලකිරි කොල්ලෝ වලි දාගන්නවට මම කැමති නෑ
![]()

උඹ වගේ දෙයක් තේරුම් ගන්න බැරි උන් එක්ක කතා කරලා වැඩක් නෑ..
උඹ ඕක මහලොකුවට කියවන්නේ ඇඩ්මින්ට කිව්වා නම් දාපු එකත් හොයාගෙන -rep එකත් අයින් කර ගන්න පුළුවන්නේ.
මචං උඹට rep ඕනෙනම් කියපන්..![]()
ඒක හරි..යකා;10471240 said:වලිනම් එපාඑලකිරි කොල්ලෝ වලි දාගන්නවට මම කැමති නෑ
![]()
එකත් හරි....යකා;10471246 said:වලි එපා![]()
වැඩේ කියන්නේ එකත් හරි........
කව්ද බන් වලි දා ගත්තේ.. අපි full ජොලි.
එත් බන් දෙයක් කියන්න තියනවනම් ඒක කෙලින් කියන්න ඕනි![]()
මට කාටවත් කියල රෙප් ගන්න ඔනෙ නෑ බන්. අනික රෙප් එකක් කැපුව කියල මට ඇති පාඩුවකුත් නෑ. මට මේක මහලොකු දෙයක් නෙවෙයි. මහ ලොකු දේ තමයි කෙනෙකුගෙ දුර්වල කමකට හිනාවෙන එක. ඒක තමයි මහලොකුදේ. උබට කියන්න දෙයක් නෑ. උබට තේරුම් ගන්න දේකුත් නෑ. හැම එකටම දිව දානනැතුව දෙයක් අගය කරන්න පුරුදුවෙයන්. මට උබේ -රෙප් එකෙනුත් +රෙප් එකෙනුත් වැඩක්නෑ. උබ එකක් කපනකෙට 10න දෙන්න උන් එලිරියෙ ඉන්නව.
ඇඩේ මේකත් හරි බන්.....දැන් වලි නවත්තමු මචන්ලා..කතාව කියන හන්සිත් බයවෙයි..
කව්ද බන් වලි දා ගත්තේ.. අපි full ජොලි.
එත් බන් දෙයක් කියන්න තියනවනම් ඒක කෙලින් කියන්න ඕනි![]()


![]()
ඒක හරි..
එකත් හරි....
වැඩේ කියන්නේ එකත් හරි........
හ්ම්.......... හරි.
ඇඩේ මේකත් හරි බන්.....












සිංහළයා;10473092 said:මම තාම මේක කියෙව්වේ නෑ...මම කියවලම එන්නද මෙතන ඉඳං දුෂ්ටය වෙනවද ? ...![]()
බුහහ්හ්...................හා.
සිංහළයා;10473092 said:මම තාම මේක කියෙව්වේ නෑ...මම කියවලම එන්නද මෙතන ඉඳං දුෂ්ටය වෙනවද ? ...![]()


කියවල වරෙන්....එතකොට දුෂ්ටයා වෙන්න පහසුයි.......![]()
බුහහ්හ්...................හා.
![]()



සිංහළයා;10473240 said:එල එල උඹ කියෙව්වෙත් නැද්ද? ....![]()


බුහහ්හ්...................හා.![]()


නැත නැත ඒ මාගේ දුෂ්ට සිනහවයි....අර ගහපු පාර මූගේ නරක තැනකට වැදිලා වගෙයි![]()


හෙළයා;10473282 said:මමත් දාන්න ද මගේ කුළුදුල් ආදර කතා 3ක් 4ක් විතර?![]()
හෆොයි කාටවත් ඇහුනෙ නෑ මයෙ හිතේ...ස්ස්ස්,.... කෑ ගහන්න එපා බං තාම නෑ![]()
අර ගහපු පාර මූගේ නරක තැනකට වැදිලා වගෙයි![]()




නැත නැත ඒ මාගේ දුෂ්ට සිනහවයි....![]()


