මගේ ආදර කතාව...

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මොනවා කලත් කොල්ල අවංකයි. man ට වැරදුනේ නරක යාලුවෝ ආශ්‍රය කරපු නිසා. අසරණ කොල්ලෙක්
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    ප්යාර් නෙහී,.. හංසි තුම්සේ Fire කරේ,...:rofl::P හනිකට චලේ ජාඕ තුම් යහාසෙයින් :lol::lol:

    හිනා:lol::lol::lol::lol::lol: යනවා බන් ඔෆිස් එකේ උන් පුච්චරහේ මොකද උඹට පිසිසුද කියලා :lol::lol::lol:
     

    shadows

    Member
    May 19, 2011
    77
    18
    0
    අනෙ ඇයි මේ...සිංහල ටයිප් කෙරිල්ල අප්සට්..දුක වැඩි හින්දද?
     

    shadows

    Member
    May 19, 2011
    77
    18
    0
    කසිප්පු වික්කානම් දුප්පත් වෙන්න බෑ....කොහොමත් බෑ
     

    shadows

    Member
    May 19, 2011
    77
    18
    0
    මෙ කථාව එන්ජල් අක්කා බොරු දාලා හිට් කරන්න හදනවත්ද?
     

    shadows

    Member
    May 19, 2011
    77
    18
    0
    සිංහළයා;10489303 said:
    හි හි උඹට ආපු ගමන් තේරුනා.ඒවා ඔට්ටු නෑ... :P

    අයෙත් දෙකක් නෑ..මෙක හිට් කරන්න කරපු වැඩක්...
     

    angel_hansi

    Banned
    Jun 2, 2011
    821
    228
    0
    අසන්කව බලන්න යන්න ගොඩක් උවමනාව තිබුනා ...ඒ වෙනකොටත් එයාව මහරගම පිළිකා රෝහලේ නතර වෙලා හිටියේ...මම යි තවත් යලුවෙකු යි අසන්කව බලන්න ඉස්පිරිතාලෙට යන්න හිතාගෙන හිටියේ..එත් mage යාළුවා එචරම කැමැති උනේ නෑ මහරගම ඉස්පිරිතාලෙට යන්න..කොහොමහරි අන්තිමට අපි අසංකගේ yaluwek එක්ක අපි දෙන්න යන්න දවසකුත් දා ගත්තා.එත් මොකක්දෝ අවාසනාවකට ඒ දවසෙම අසංකගේ යාලුවට වෙන වැඩක් වැටිලා යන්න උනේ නැහැ ...කොහොමහරි මටත් කැම්පස් එකට යන්න උනා ...මම පුදුම දුකකින් කැම්පස් එකට ගියේ ...මට අසන්කව බලන්න යන්න ගොඩක් ලොකු ආසාවකින් හිටියේ ...කොහොම හරි ඒ සතිය ඉවර වෙලා ඉක්මනට ගෙදර යන්න අසාවෙන් හිටියේ ...එත් එක එහෙමම උනේ නෑ.ඒ සතියෙත් මට කැම්පස් එකේ වෙන වැඩ වැටිලා ගෙදර යන්න උනේ නෑ ....කොහොම හරි සති දෙකකට විතර පස්සේ මට ගෙදර යන්න හම්බ උනා ...ගෙදර ගිය ගමන් ලොකුම උවමනාව තිබුනේ අසන්කව බලන්න යන්න ..එත් ඊට පස්සේ ආරංචි උනේ හරිම නරක ආරංචියක් ...අසංකට හොද කරන්න බැහැ කියලා ඉස්පිරිතාලෙන් ටිකට් කපල ගෙදර එවලා ..ආරංචි උන විදියට අසංකට වැඩි කල් ජිවත් වෙන්න ලැබෙන්නෙත් නැහැ.. ඒ තරමටම එයට amarui කියල කිඋව ..මට බලන්න යන්න උවමනාව තිබුනත් මම කොහොමද එයාලගේ ගෙදර යන්නේ ..එත් මම අන්තිමට තීරණයක් ගත්තා .එයාලගේ ගෙදරින් මොන ප්‍රශ්නේ ආවත් මම ගිහින් අසංකගේ මුණ බලනවා කියලා ...කොහොම හරි ඊට දවස් දෙකකට පස්සේ මම යි mage යාලුවයි අසංකගේ යාලුවයි ගියා එයාව බලන්න එයාගේ ගෙදරට ..එත් මට ලොකු බයක් තිබුනා එයාලගේ ගෙදරින් මට හොදටම බනිවි කියලා ...එත් එහෙම උනේ නැහැ..අපි yana welawe හිටියේ එයලගේ අම්ම යි තවත් එයාලගේ නෑදෑ කට්ටියක් ඇවිත් හිටියා ..එයාලත් අපි යනකොට එයාල යන්න ලැස්ති වෙනවා ..එයාලගේ අම්ම පරණ සිද්දි දන්නවා ..මාවත් දන්නවා... ඒක යි මම ගොඩක් බයෙන් හිටියේ ...එත් අම්ම ඒවා ගැන මුකුත්ම කතා කෙළේ නෑ ..අම්ම අපිත් එක්ක ගොඩක් දුකින් කතා කලේ අසංකට උන දේ ගැන කිය කියා ...කොහොම හරි අපි ගියා අසංක ඉන්න කාමරේටම ..මට තාමත් මතක යි එදා එයාව අසනීප උනාට පස්සේ දැකපු විදිය ..මට අදහ ගන්න බැරි උනා ඒ අසන්කමද කියලා ..මට අඩුන එයාව දැකලා ...අදුන ගන්න බැරි තරමටම එය කෙට්ටු වෙලා..එයාගේ කොණ්ඩෙත් ගිහින් ...ඒ විතරක් නෙමේයි එයාට ඇදෙන නැගිටින්නවට් පුළුවන් කමක් නෑ ...බොහොම අමාරුවෙන් මගෙත් එක්ක කතා කලේ ....එයාලගේ අම්මා කියපු විදියට අසංකට කෑම කන්නත් බැලූ..දියර ආහාර විතර යි ... එකත් හැන්දෙන් පොවන්න ඕනි
    ...
     

    angel_hansi

    Banned
    Jun 2, 2011
    821
    228
    0
    අසංක හිටපු විදිය දැක්කම හරිම dukai එය පුදුම දුකක් වින්දේ ..matath හිතුන එය හිටපු විදියට එයාට වැඩි කලක් ජිවත් වෙන්න ලැබෙන එකක් නැහැ කියලා ..ඒ තරමටම එය durwalai ..අදටට් මට ඒවා මටක් වෙනවා...කොහොම හරි එට පස්සේ මම කැම්පස් ගියා ...කැම්පස් ගියට් මට මැවිලා පෙනුනේ අසංක ලෙඩ ඇන්දේ වැටිලා ඉන්නවා ..මම කසුන්ටට් කිඋව අසංක ගැන ..අසන්කත් ගොඩක් දුක් උනා..habai මම කසුන්ට කිඋවේ ,අසංක කියන්නේ අපිට් එක්ක ඉස්කෝලේ ගියා එකම පන්තියේ ඉගෙන gatta හොද yaluwek කියලා ..මම කසුන්ට අසංක ගැන කිඋවම එය කිඋව එයාල ගමේ කිට්ටුව weda මහත්තයෙක් ඉන්නවා කියලා ..එය ගාවට ගොඩක් දුර ඉදන් ලෙඩ්ඩු එනවා කියලා කිඋව බෙහෙට් ගන්න ..කැමැති නම එය ගැන තව wistara ටිකක් හොයල කියන්නම් කිඋව...මම කසුන්ට කිඋව ,ane ලොකු දෙයක් .. poddak හොයල kiyanna කියලා ..එත් මට nam owa ගැන echara විශ්වාසයක් තිබුනේ නැහැ..දොස්තරලට හොද කරන්න බැරි අසනීප කොහොමද වේද මහත්තුරු හොද කරන්නේ..ඊටත් වඩා අසංකට හැදිලා තිබුනේ පිළිකාවක් .. ඒක නිසා මට ඒක ගැන echara විශ්වාසයක් තිබ්බේ නැහැ..එත් කසුන් පහු වෙනිදාම වේද මහත්තය ගැන විස්තර හොයල මට කිඋව...එයාගෙන් බෙහෙත් ගන්න පිළිකාව hadicha අයත් එනවලු ..සමහර අයට හොද වෙලත් තියෙනවලු ...කොහොමහරි ඒ සතියේ මම ගෙදර ආවා ...මට කොහොම හරි ඕනි උනා මේ වෙද මහත්තය ගැන අසංකට kiyanna..එත් මට බයකුට් තිබුනා මොකක් හරි unoth ඒ kunu godawaluth mage agata ඒවි කියලා...ඒක නිසාම මම වේද මහත්තය ගැන අසංකගේ යාලුවට කිඋව..එය ඉන්නෙට් අසන්කලගේ ගෙවල් කිට්ටුවමි ..කොහොම හරි එය අසංකට වගේම අස්න්කලගේ ගෙදර අයටට් වේද මහත්තය ගැන කියලා තිබුනා ...කොහොම හරි අසන්කලගේ අම්මලත් කැමැති වෙලා තිබුනා ඒ වේද මහත්තය හම්බ වෙන්න යන්න..එකට හේතුව උනේ නිකන් ගෙදරට වෙලා අස්න්කව ටිය ගන්නවට වැඩ අසංකට බෙහෙටක් වැටෙන ඒක හොදි කියලා විශ්වාස කල ...අසංකගේ යාළුවා මගෙන් වේද මහත්තය ගැන විසටර ඇහුව...අසන්කලගේ ගෙදරින් අහනවා කියලා ...එය අසන්කලගේ ගෙදරටට් කියලා තිබුනේ වේද මහත්තය ගැන කියලා තිබුනේ මමී කියලා ...මම කසුන්ගෙන් ඔක්කොම විස්ටර අහගෙන අස්න්කලගේ ගෙදරට කිඋව යාළුවා මාර්ගයෙන්