මගේ ආදර කතාව...

Apr 19, 2011
5,700
210
0
ගංදෑල නිසලයි නුඹ වාගෙම නිහඩයි....
පෙමි පාට යාමෙ ආදරය උතුරයි....
අප සිත් බැදිලා ආදරය ඵමටයි....
මං පණ මෙන් ආදරය නුඹටයි.....

සිතේ පහනක් දල්වාගෙන
ඔබෙ නමට පූජා කර
පැතුවෙ මගේ වෙන්නමයි.

මා පතා උන්නේ පෙර සසරෙත්....
ඔබ කියා සිතේ මට සැ‍නෙකින්.....
නෙතු පියන් වැසී යන දවසෙත්.....
ඔබ පමණි සරණ මතු සසරෙත්.....,,,,:love::love::love:


මුදු මුහුණේ සුව දැනුනේ
පිය ළඳුනේ මට විතරද?

පුළුලුකුලේ සුව යහනේ
නිදි මැරුවේ මං විතරද?

ඉඟ නෙරියේ රැලි වින්දේ
පිය ළඳුනේ මං විතරද?
menance-poing.gif

(දැන් දීපල්ලකෝ උත්තර)
 

SP22614

Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    සිංහළයා;10764214 said:
    මුදු මුහුණේ සුව දැනුනේ
    පිය ළඳුනේ මට විතරද?

    පුළුලුකුලේ සුව යහනේ
    නිදි මැරුවේ මං විතරද?

    ඉඟ නෙරියේ රැලි වින්දේ
    පිය ළඳුනේ මං විතරද?
    menance-poing.gif

    (දැන් දීපල්ලකෝ උත්තර)

    :eek: චී,.. කක්කී,..
    :angry: මොනා කියවනවද මන්දා,..
    :baffled: තව හිටියා තමයි,..
    :frown: ඕක පුරසිද්ද කොරන්න ඕනැයි
     
    Apr 19, 2011
    5,700
    210
    0
    :eek: චී,.. කක්කී,..
    :angry: මොනා කියවනවද මන්දා,..
    :baffled: තව හිටියා තමයි,..
    :frown: ඕක පුරසිද්ද කොරන්න ඕනැයි

    කක්කි නෙමෙයි යකෝ සුබාවිත ගීත කලාවේ මගෙ සිතට නැගුනු අසම්භාව්‍ය ප්‍රශ්නයක් ඇහුවේ:P.... උඹ කොහොමද ඕකට උත්තරේ දන්නේ:frown:... ඒ කියන්නේ උඹත්.............
    vil-arrachechvx.gif
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    සිංහළයා;10764278 said:
    කක්කි නෙමෙයි යකෝ සුබාවිත ගීත කලාවේ මගෙ සිතට නැගුනු අසම්භාව්‍ය ප්‍රශ්නයක් ඇහුවේ:P.... උඹ කොහොමද ඕකට උත්තරේ දන්නේ:frown:... ඒ කියන්නේ උඹත්.............
    vil-arrachechvx.gif

    :no: හෆොයි නැතෝ,..
    :( ඊට කලිං බඩු මිසිංග් හේ
     
    Apr 19, 2011
    5,700
    210
    0
    සෞම්‍ය සඳ සේමාආආආආ මට රුසිරි බෝඔඔඕ මාආආආආ
    සන්සුන් ගමනේ රුසිරි බෝඔඔඕ මාආආආආ
    larmes.gif